2 රාජාවලිය 21:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “යූදාහි රජු වන මනස්සේ,+ තමාට කලින් දේශයේ සිටි අමෝරිවරුන් කළ සියලු දේවලටත්+ වඩා දුෂ්ට දේවල් කළේය. ඔහු පිළිකුල් රූප සාදා+ යූදා ගෝත්‍රය පාපයට පෙලඹුවේය.+ 2 රාජාවලිය 23:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එහෙත් මනස්සේගේ පෙලඹවීම මත යූදාහි වැසියන් කළ දුෂ්ට ක්‍රියා නිසා+ ඇවුළුණු යෙහෝවා දෙවිගේ උදහස+ නිවී ගොස් තිබුණේ නැත. 2 රාජාවලිය 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි එය තීන්දු කළ නිසා ඒ සියල්ල එසේ සිදු විය. මනස්සේ රජු කළ පාප නිසා+ යූදා දේශය විනාශ කර දැමීමට දෙවි තීරණය කර තිබුණේය.+
11 “යූදාහි රජු වන මනස්සේ,+ තමාට කලින් දේශයේ සිටි අමෝරිවරුන් කළ සියලු දේවලටත්+ වඩා දුෂ්ට දේවල් කළේය. ඔහු පිළිකුල් රූප සාදා+ යූදා ගෝත්‍රය පාපයට පෙලඹුවේය.+
26 එහෙත් මනස්සේගේ පෙලඹවීම මත යූදාහි වැසියන් කළ දුෂ්ට ක්‍රියා නිසා+ ඇවුළුණු යෙහෝවා දෙවිගේ උදහස+ නිවී ගොස් තිබුණේ නැත.
3 යෙහෝවා දෙවි එය තීන්දු කළ නිසා ඒ සියල්ල එසේ සිදු විය. මනස්සේ රජු කළ පාප නිසා+ යූදා දේශය විනාශ කර දැමීමට දෙවි තීරණය කර තිබුණේය.+