ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 29:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ ජාතීන් කළ පිළිකුල්සහගත දේවලුත් ලී, ගල්, රන් රිදී ආදියෙන් සාදා තිබූ ඔවුන්ගේ පිළිකුල් රූපත්* ඔබට මතක ඇති.)+

  • 1 රාජාවලිය 21:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ+ අමෝරිවරුන් මෙන් ඔහුත් පිළිකුල් රූපවලට*+ නමස්කාර කරමින් ඉතා පිළිකුල්සහගත ලෙස ක්‍රියා කළේය.’”

  • එසකියෙල් 20:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මම ඒ අවස්ථාවේදී ඔවුන්ට මෙසේ පැවසුවෙමි. ‘ඔබ සියලුදෙනාම ඔබව වශී කරවන පිළිකුල්සහගත දේවල් අහක දමන්න.+ ඊජිප්තුවේ වැසියන්ගේ පිළිකුල්සහගත රූපවලින් අපවිත්‍ර නොවන්න.+ මන්ද ඔබේ දෙවි වන යෙහෝවා මමය.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න