යෙරෙමියා 5:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 අනාගතවක්තෘවරු බොරු අනාවැකි ප්‍රකාශ කරති.+ පූජකයෝ හිතුමතේට තම බලය යොදාගනිමින් මිනිසුන්ව පාගා දමති.+ නමුත් මාගේ සෙනඟ මේ සෑම දෙයක්ම භාරගන්නේ කැමැත්තෙනි.+ ජනයෙනි, මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලවලට මුහුණ දීමට ඔබට සිදු වෙයි. එවිට ඔබ කරන්නේ කුමක්ද?”+ යෙරෙමියා 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “ඔවුන් අතරේ සිටින ලොකු කුඩා සෑම කෙනෙක්ම අයුතු ලෙස වාසි ප්‍රයෝජන ලබාගනිති.+ අනාගතවක්තෘවරු සහ පූජකයෝ පවා සෙනඟව රවටති.+ හොෂෙයා 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එහි සිටින පූජකයෝ කොල්ලකරුවෝය.+ ඔවුහු කවරෙකු හෝ මරා දමන්න මාන බලමින් සිටින්නෝය.+ ඔවුන්ගේ සිත් පෙලඹෙන්නේ නින්දිත දේ කිරීමටය.+ ඔවුන් ෂීකෙම් නගරය+ අසල මිනී මරන්නේ ඒ නිසාය.
31 අනාගතවක්තෘවරු බොරු අනාවැකි ප්‍රකාශ කරති.+ පූජකයෝ හිතුමතේට තම බලය යොදාගනිමින් මිනිසුන්ව පාගා දමති.+ නමුත් මාගේ සෙනඟ මේ සෑම දෙයක්ම භාරගන්නේ කැමැත්තෙනි.+ ජනයෙනි, මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලවලට මුහුණ දීමට ඔබට සිදු වෙයි. එවිට ඔබ කරන්නේ කුමක්ද?”+
13 “ඔවුන් අතරේ සිටින ලොකු කුඩා සෑම කෙනෙක්ම අයුතු ලෙස වාසි ප්‍රයෝජන ලබාගනිති.+ අනාගතවක්තෘවරු සහ පූජකයෝ පවා සෙනඟව රවටති.+
9 එහි සිටින පූජකයෝ කොල්ලකරුවෝය.+ ඔවුහු කවරෙකු හෝ මරා දමන්න මාන බලමින් සිටින්නෝය.+ ඔවුන්ගේ සිත් පෙලඹෙන්නේ නින්දිත දේ කිරීමටය.+ ඔවුන් ෂීකෙම් නගරය+ අසල මිනී මරන්නේ ඒ නිසාය.