-
එසකියෙල් 38:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 ඔබ දේශය වසාගන්නා ගන වලාවක් මෙන් මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතියට විරුද්ධව පැමිණෙන්නෙහිය.+ මේ දේ සිදු වන්නේ අවසාන කාලයේදීය. එහෙත් මාගේ දේශයට විරුද්ධව පියවර ගැනීමට ඔබේ සිත පොලඹවන්නේ මා බව හොඳින් මතක තබාගන්න.+ මා එසේ කරන්නේ ජාතීන් ඉදිරියේ මාගේ නාමය ගෞරවයට පත් වන පිණිසයි. එවිට සියලුදෙනා මා කවුද කියා හොඳින්ම දැනගනු ඇත.”’+
-