1 රාජාවලිය 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ගෘහයේ ඇතුළත බිත්ති ඔහු දේවදාර ලෑලිවලින් ආවරණය කළේය. ඔහු පොළොවේ සිට සිවිලිමේ පරාල දක්වාම බිත්ති දේවදාර ලීයෙන් ආවරණය කළේය. ගෘහයේ බිම ජුනිපර් ලෑලිවලින් ආවරණය කළේය.+ 2 ලේකම් 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු ඒ ගෘහය+ සම්පූර්ණයෙන්ම ජුනිපර් ලීයෙන් සාදා පවිත්‍ර රනින් ආවරණය කළේය.+ ඉන්පසු ඒ මත තාල වර්ගයේ ගස්වල රූප කැටයම් කළ+ අතර රන් දම්වැල්ද සවි කරන ලදි.+
15 ගෘහයේ ඇතුළත බිත්ති ඔහු දේවදාර ලෑලිවලින් ආවරණය කළේය. ඔහු පොළොවේ සිට සිවිලිමේ පරාල දක්වාම බිත්ති දේවදාර ලීයෙන් ආවරණය කළේය. ගෘහයේ බිම ජුනිපර් ලෑලිවලින් ආවරණය කළේය.+
5 ඔහු ඒ ගෘහය+ සම්පූර්ණයෙන්ම ජුනිපර් ලීයෙන් සාදා පවිත්‍ර රනින් ආවරණය කළේය.+ ඉන්පසු ඒ මත තාල වර්ගයේ ගස්වල රූප කැටයම් කළ+ අතර රන් දම්වැල්ද සවි කරන ලදි.+