1 රාජාවලිය 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පසුව හීරාම් රජ සලමොන් රජුට මෙසේ කියා යැවීය. “ඔබේ පණිවිඩය මට ලැබුණා. ඔබට අවශ්‍ය දේවදාර ලී සහ ජුනිපර් ලී+ මම ඔබට එවන්නම්. 2 ලේකම් 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු ඒ ගෘහය+ සම්පූර්ණයෙන්ම ජුනිපර් ලීයෙන් සාදා පවිත්‍ර රනින් ආවරණය කළේය.+ ඉන්පසු ඒ මත තාල වර්ගයේ ගස්වල රූප කැටයම් කළ+ අතර රන් දම්වැල්ද සවි කරන ලදි.+
8 පසුව හීරාම් රජ සලමොන් රජුට මෙසේ කියා යැවීය. “ඔබේ පණිවිඩය මට ලැබුණා. ඔබට අවශ්‍ය දේවදාර ලී සහ ජුනිපර් ලී+ මම ඔබට එවන්නම්.
5 ඔහු ඒ ගෘහය+ සම්පූර්ණයෙන්ම ජුනිපර් ලීයෙන් සාදා පවිත්‍ර රනින් ආවරණය කළේය.+ ඉන්පසු ඒ මත තාල වර්ගයේ ගස්වල රූප කැටයම් කළ+ අතර රන් දම්වැල්ද සවි කරන ලදි.+