1 රාජාවලිය 21:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ+ අමෝරිවරුන් මෙන් ඔහුත් පිළිකුල් රූපවලට*+ නමස්කාර කරමින් ඉතා පිළිකුල්සහගත ලෙස ක්‍රියා කළේය.’” 2 රාජාවලිය 21:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “යූදාහි රජු වන මනස්සේ,+ තමාට කලින් දේශයේ සිටි අමෝරිවරුන් කළ සියලු දේවලටත්+ වඩා දුෂ්ට දේවල් කළේය. ඔහු පිළිකුල් රූප සාදා+ යූදා ගෝත්‍රය පාපයට පෙලඹුවේය.+ එසකියෙල් 16:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඒ දුව ඔබය. ඔබ වගේම ඔබේ මවත්+ ඇගේ පුරුෂයාව හා පුතුන්ව පිළිකුල් කොට සැලකුවාය.+ ඔබ වගේම ඔබේ සහෝදරියෝද ඔවුන්ගේ පුරුෂයන්ව හා පුතුන්ව පිළිකුල් කොට සැලකුවෝය. ඔබ සැමගේ මව හිත්තී ජාතික ස්ත්‍රියකි.+ ඔබේ පියා අමෝරිවරයෙකි.’”+
26 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ+ අමෝරිවරුන් මෙන් ඔහුත් පිළිකුල් රූපවලට*+ නමස්කාර කරමින් ඉතා පිළිකුල්සහගත ලෙස ක්‍රියා කළේය.’”
11 “යූදාහි රජු වන මනස්සේ,+ තමාට කලින් දේශයේ සිටි අමෝරිවරුන් කළ සියලු දේවලටත්+ වඩා දුෂ්ට දේවල් කළේය. ඔහු පිළිකුල් රූප සාදා+ යූදා ගෝත්‍රය පාපයට පෙලඹුවේය.+
45 ඒ දුව ඔබය. ඔබ වගේම ඔබේ මවත්+ ඇගේ පුරුෂයාව හා පුතුන්ව පිළිකුල් කොට සැලකුවාය.+ ඔබ වගේම ඔබේ සහෝදරියෝද ඔවුන්ගේ පුරුෂයන්ව හා පුතුන්ව පිළිකුල් කොට සැලකුවෝය. ඔබ සැමගේ මව හිත්තී ජාතික ස්ත්‍රියකි.+ ඔබේ පියා අමෝරිවරයෙකි.’”+