යෙසායා 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මොවුහු පව්කාර ජාතියකි.+ බරපතළ වැරදි කරන දුෂ්ට සෙනඟකි.+ යෙහෝවා දෙවිව අත්හැර+ ගිය මේ සෙනඟ දරුණු ලෙස හැසිරෙන පුත්‍රයෝය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ට පිටු පාමින්+ ඔහුට අගෞරව කළෝය.+ ඒ නිසා ඔවුන්ට අත් වන්නේ දුක පමණි! යෙසායා 54:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “මන්ද ඔබේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු+ වන මා ඔබේ ස්වාමිපුරුෂයාය.+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන මා ඔබේ මිදුම්කරුවාය.+ මාව ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ලෙස හඳුන්වනු ලබයි.+ එමෙන්ම මුළු පොළොව කෙරෙහි අධිපතිකම් කරන දෙවි ලෙසද මාව හඳුන්වනු ලැබෙයි.+ හොෂෙයා 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබේ මවට විරුද්ධව නඩුවක් ඉදිරිපත් කරන්න.+ ඇයට විරුද්ධව පැමිණිලි කරන්න. මන්ද මෙතැන් පටන් ඇය මගේ භාර්යාව නොවෙයි.+ මම ඇගේ ස්වාමිපුරුෂයාද නොවෙමි.+ ඇය කරන වේශ්‍යාකම්ද වෙනත් පුරුෂයන්ව ළයට තුරුල් කරගනිමින් මට විරුද්ධව කරන ද්‍රෝහිකම්ද ඇය නතර කළ යුතුයි.+
4 මොවුහු පව්කාර ජාතියකි.+ බරපතළ වැරදි කරන දුෂ්ට සෙනඟකි.+ යෙහෝවා දෙවිව අත්හැර+ ගිය මේ සෙනඟ දරුණු ලෙස හැසිරෙන පුත්‍රයෝය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ට පිටු පාමින්+ ඔහුට අගෞරව කළෝය.+ ඒ නිසා ඔවුන්ට අත් වන්නේ දුක පමණි!
5 “මන්ද ඔබේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු+ වන මා ඔබේ ස්වාමිපුරුෂයාය.+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන මා ඔබේ මිදුම්කරුවාය.+ මාව ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ලෙස හඳුන්වනු ලබයි.+ එමෙන්ම මුළු පොළොව කෙරෙහි අධිපතිකම් කරන දෙවි ලෙසද මාව හඳුන්වනු ලැබෙයි.+
2 ඔබේ මවට විරුද්ධව නඩුවක් ඉදිරිපත් කරන්න.+ ඇයට විරුද්ධව පැමිණිලි කරන්න. මන්ද මෙතැන් පටන් ඇය මගේ භාර්යාව නොවෙයි.+ මම ඇගේ ස්වාමිපුරුෂයාද නොවෙමි.+ ඇය කරන වේශ්‍යාකම්ද වෙනත් පුරුෂයන්ව ළයට තුරුල් කරගනිමින් මට විරුද්ධව කරන ද්‍රෝහිකම්ද ඇය නතර කළ යුතුයි.+