ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 10:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා දෙවි සදාකාලයෙන් සදාකාලයටම රජුය.+

      වෙනත් ජාතීහු ඔහුගේ දේශයෙන් තුරන් වී ඇත.+

  • ගීතාවලිය 29:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවි තම සිංහාසනය මහා ජල කන්දරාවට ඉහළින් පිහිටෙව්වේය.+

      යෙහෝවා දෙවි තම සිංහාසනයෙහි හිඳ සදහටම පාලනය කරන්නේය.+

  • ගීතාවලිය 66:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ඔහු තම බලය විදහාපෙන්වමින් සදහටම පාලනය කරන්නේය.+

      ජාතීන්ගේ ක්‍රියා දෙස ඔහු බලා සිටින්නේය.+

      මුරණ්ඩු සිත් ඇති අයට උඩඟු ලෙස කතා කිරීමට ඉඩ නොදේවා!+ සීලාහ්.

  • ගීතාවලිය 90:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 පටන්ගැන්මක්වත් අවසානයක්වත් ඔබට නැත.+

      කඳු බිහි වන්නත්+ පොළොව+ හා එහි ඇති සියල්ල+ සාදන්නත්* කලින් ඔබ සිටියෙහිය.

  • යෙරෙමියා 10:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 නමුත් එකම සැබෑ දෙවි යෙහෝවාය.+ ජීවමාන දෙවිත් ඔහුය.+ සදාකාලයෙන් සදාකාලයටම රජුද ඔහුය.+ ඔහු උදහස් වූ විට මුළු පොළොවම දෙදරුම් කන්නේය.+ ඔහු තම උදහස වගුරුවන විට කිසි ජාතියකට එය දරාගැනීමට නොහැකි වන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න