යෙසායා 60:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 කුඩා තැනැත්තා දහසක් බවටත් සුළු තැනැත්තා බලවත් ජාතියක් බවටත් පත් වෙයි.+ යෙහෝවා දෙවි වන මම නියම කාලයට එය වේගයෙන් සිදු වෙන්න සලස්වමි.’”+ දානියෙල් 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔහු මහෝත්තම දෙවිට විරුද්ධවද කතා කරන්නේය.+ අතිශ්‍රේෂ්ඨ තැනැත්තාණන්ට සේවය කරන ශුද්ධ තැනැත්තන්ට ඔහු දිගටම හිරිහැර කරන්නේය.+ කාලවල්+ සහ නීති පවා වෙනස් කරන්න ඔහු උත්සාහ කරන්නේය.+ කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔවුන්ව ඔහුගේ අතට භාර දෙනු ලැබේ.+ ක්‍රියා 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඒ දේවල් සිදු වීමට නියමිත කාල වකවානු+ නියම කරන්නේ පියාණන්.+ ඒවා දැනගැනීමේ අයිතිය ඔබට දී නැහැ.
22 කුඩා තැනැත්තා දහසක් බවටත් සුළු තැනැත්තා බලවත් ජාතියක් බවටත් පත් වෙයි.+ යෙහෝවා දෙවි වන මම නියම කාලයට එය වේගයෙන් සිදු වෙන්න සලස්වමි.’”+
25 ඔහු මහෝත්තම දෙවිට විරුද්ධවද කතා කරන්නේය.+ අතිශ්‍රේෂ්ඨ තැනැත්තාණන්ට සේවය කරන ශුද්ධ තැනැත්තන්ට ඔහු දිගටම හිරිහැර කරන්නේය.+ කාලවල්+ සහ නීති පවා වෙනස් කරන්න ඔහු උත්සාහ කරන්නේය.+ කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔවුන්ව ඔහුගේ අතට භාර දෙනු ලැබේ.+
7 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඒ දේවල් සිදු වීමට නියමිත කාල වකවානු+ නියම කරන්නේ පියාණන්.+ ඒවා දැනගැනීමේ අයිතිය ඔබට දී නැහැ.