ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 14:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 “පිලිස්තිවරුනි,+ ඔබට පහර දුන් තැනැත්තාගේ සැරයටිය බිඳුණු නිසා+ ප්‍රීති නොවන්න.+ මන්ද ඒ සර්පයා වෙතින්+ විෂ සර්පයෙක් නික්මෙන්නේය.+ ඒ සර්පයා පොළඟෙකු මෙන් පැන පැන පහර දෙනු ඇත.+

  • යෙරෙමියා 47:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔවුන් එවැනි තත්වයකට පත් වන්නේ තීර්+ සහ සීදොන්හි+ වෙසෙන අයට උපකාර කිරීමට ඉතුරුව සිටි+ පිලිස්තිවරුන් සියලුදෙනාව විනාශ කරන දවස පැමිණ ඇති නිසාය.+ එනම්, කප්තෝර් දූපතේ සිට පැමිණි අයගෙන් ඉතුරුව සිටින+ පිලිස්තිවරුන්ව යෙහෝවා දෙවි සම්පූර්ණයෙන්ම විනාශ කරන දවස පැමිණ ඇති නිසාය.+

  • එසකියෙල් 25:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එහෙයින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම පිලිස්තිවරුන්ට මාගේ බලවත් හස්තයෙන් පහර දී+ කෙරෙතිවරුන්වද සහමුලින්ම නැති කර දමන්නෙමි.+ මුහුදුබඩ ප්‍රදේශයේ ඉතුරුව සිටින අනික් වැසියන්වද විනාශ කර දමන්නෙමි.+

  • ශෙපනියා 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මුහුදුබඩ ප්‍රදේශයේ වාසය කරන කෙරෙතිවරුන්ට මුහුණ දීමට සිදු වන විපත මොන තරම් දරුණුද!+ මන්ද යෙහෝවා දෙවි ඔබට විරුද්ධව තීන්දුවක් දී තිබේ. කානාන් දේශයේ වාසය කරන පිලිස්තිවරුනි, මම ඔබෙන් එක් කෙනෙකුවත් ඉතුරු නොකර ඔබ සියලුදෙනාවම විනාශ කර දමන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න