යෙසායා 23:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සීදොන් දේශයේ වැසියෙනි,+ ලැජ්ජා වන්න! මුහුදේ සුරක්ෂිත ස්ථානයේ වෙසෙන්නෙනි, ඔබත් ලැජ්ජා වන්න. මන්ද මුහුද මෙසේ කීවේය. “මම ප්‍රසව වේදනා වින්දේවත් දරුවන් වැදුවේවත් නැත. මම තරුණ තරුණියන්ව උස් මහත් කළේද නැත.”+ යෙරෙමියා 27:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ ඒවා යූදාහි රජු වන ශෙදකියා හමු වීම සඳහා යෙරුසලමට පැමිණෙන පණිවිඩකරුවන් අතේ ඒදොම්හි රජු වෙතටත්+ මෝවබ්හි රජු වෙතටත්+ අම්මොන්වරුන්ගේ රජු වෙතටත්+ තීර්හි රජු වෙතටත්+ සීදොන්හි රජු වෙතටත්+ යවන්න. එසකියෙල් 28:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “මනුෂ්‍ය පුත්‍රය, දැන් සීදොන්ට+ විරුද්ධව අනාවැකි කියන්න.
4 සීදොන් දේශයේ වැසියෙනි,+ ලැජ්ජා වන්න! මුහුදේ සුරක්ෂිත ස්ථානයේ වෙසෙන්නෙනි, ඔබත් ලැජ්ජා වන්න. මන්ද මුහුද මෙසේ කීවේය. “මම ප්‍රසව වේදනා වින්දේවත් දරුවන් වැදුවේවත් නැත. මම තරුණ තරුණියන්ව උස් මහත් කළේද නැත.”+
3 ඔබ ඒවා යූදාහි රජු වන ශෙදකියා හමු වීම සඳහා යෙරුසලමට පැමිණෙන පණිවිඩකරුවන් අතේ ඒදොම්හි රජු වෙතටත්+ මෝවබ්හි රජු වෙතටත්+ අම්මොන්වරුන්ගේ රජු වෙතටත්+ තීර්හි රජු වෙතටත්+ සීදොන්හි රජු වෙතටත්+ යවන්න.