ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 23:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 තීර්+ දේශයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි. තර්ෂිෂ්හි+ නාවිකයෙනි, හඬා වැලපෙන්න! මන්ද ඔබේ වරාය+ විනාශ වී ඇති බව කිත්තිම්+ දේශයේදී ඔබට ආරංචි වනු ඇත.

  • යෙරෙමියා 47:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔවුන් එවැනි තත්වයකට පත් වන්නේ තීර්+ සහ සීදොන්හි+ වෙසෙන අයට උපකාර කිරීමට ඉතුරුව සිටි+ පිලිස්තිවරුන් සියලුදෙනාව විනාශ කරන දවස පැමිණ ඇති නිසාය.+ එනම්, කප්තෝර් දූපතේ සිට පැමිණි අයගෙන් ඉතුරුව සිටින+ පිලිස්තිවරුන්ව යෙහෝවා දෙවි සම්පූර්ණයෙන්ම විනාශ කරන දවස පැමිණ ඇති නිසාය.+

  • එසකියෙල් 26:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එහෙයින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘තීර් වැසියෙනි, මෙය හොඳින් සිතට ගන්න. මම ඔබට විරුද්ධව නැඟී සිටින්නෙමි. මුහුදෙන් රළ නැඟී එන්නාක් මෙන්+ මම ඔබට විරුද්ධව බොහෝ ජාතීන්ව රැස් කරන්නෙමි.+

  • ආමොස් 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එබැවින් මම තීර් දේශයේ පවුරද එහි රාජකීය බලකොටුද ගින්නෙන් දවාලන්නෙමි.’+

  • සෙකරියා 9:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 තීර්හි වැසියෝ විශාල බලකොටුවක් සාදාගත්තෝය. ඔවුහු පස් ගොඩගසන්නාක් මෙන් රිදී ගොඩගැසුවෝය. මඩ ගොඩගසන්නාක් මෙන් රන්ද ගොඩගැසුවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න