ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 53:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔහු තම දිවි පිදුවේය.+ පව්කාරයෙකු මෙන් ගණන් ගනු ලැබූ+ ඔහු පව්කාරයන් වෙනුවෙන් මැදිහත් වී+ බොහෝදෙනෙකුගේ පාප දැරුවේය.+ ඒ නිසා බොහෝදෙනෙකුට ලබා දෙන්නාක් මෙන් මම ඔහුටත් කොටසක් ලබා දෙන්නෙමි.+ ඔහු බලවතුන් සමඟ තම වස්තුව බෙදාගන්නේය.”+

  • මාක් 15:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 මේ අතර කොල්ලකාරයන් දෙදෙනෙකුව ඔවුහු ඔහු දෙපස තිබූ කණුවල එල්ලූහ. එක් කෙනෙකු සිටියේ ඔහුගේ දකුණු පැත්තෙහිය. අනික් තැනැත්තා ඔහුගේ වම් පැත්තෙහිය.+

  • ලූක් 23:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඔවුන් හිස්කබල+ යන නමින් හඳුන්වා ඇති ස්ථානයට පැමිණි විට යේසුස්වත් අපරාධකරුවන්වත් කණුවල එල්ලන ලදි. ඔවුහු එක් කෙනෙකු ඔහුගේ දකුණු පැත්තෙහිද එක් කෙනෙකු ඔහුගේ වම් පැත්තෙහිද සිටින සේ එල්ලුවෝය.+

  • යොහන් 19:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 හේවායන් ඔහුව කණුවේ ඇණ ගසා එල්ලා තැබුවේ එතැනය.+ එහි තවත් මිනිසුන් දෙදෙනෙකුවද කණුවල එල්ලන ලදි. මැදින් එල්ලා තැබුවේ යේසුස්වය.+ එක් කෙනෙක් ඔහුගේ දකුණු පසින්ද අනික් තැනැත්තා ඔහුගේ වම් පසින්ද එල්ලන ලදි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න