ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 36:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+

  • මතෙව් 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ස්වර්ගයෙහි ඔබට මහත් ත්‍යාගයක්+ තිබෙයි. ඒ නිසා ප්‍රීති වන්න, ප්‍රීතියෙන් ඉපිල යන්න.+ ඔබට කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුන් එලෙසම පීඩා කළ බව+ මතක තබාගන්න.

  • ලූක් 11:47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 47 “ඔබට මොන තරම් දරුණු විපතක් අත් වෙයිද! ඔබ අනාගතවක්තෘවරුන් වෙනුවෙන් සොහොන් ගෙවල් හැදුවත් ඔවුන්ව මරණයට පත් කළේ ඔබේම මුතුන්මිත්තන්මයි!+

  • ක්‍රියා 7:52
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 52 ඔබේ මුතුන්මිත්තන් සෑම අනාගතවක්තෘවරයෙකුටම පීඩා කළා.+ ඇත්තෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ තැනැත්තාගේ පැමිණීම ගැන කලින් දැන්වූ අයව+ මරා දැමුවා.+ දැන් ඔබ කළේ එම තැනැත්තාව පාවා දී මරා දැමීමයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න