උත්පත්ති 28:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සැබවින්ම ඔබෙන් පැවතෙන අය පොළොවේ දූවිලි+ මෙන් බොහෝ සෙයින් වැඩි වන්නෝය. ඔබෙන් පැවත එන්නෝ දේශයේ සතර දිශාවට+ පැතිර යන්නෝය. ඔබ මාර්ගයෙන්ද ඔබෙන් පැවත එන තැනැත්තා* මාර්ගයෙන්ද පොළොවේ සියලු පවුල් සැබවින්ම ආශීර්වාද ලබාගනු ඇත.*+ ගීතාවලිය 107:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 විසිරී සිටි දේශයන්ගෙන් ඔබව පිටතට ගෙනැවිත් එකට එක් රැස් කළේය.+නැඟෙනහිරෙන්ද බස්නාහිරෙන්ද+උතුරෙන්ද දකුණෙන්ද ඔහු ඔබව එකතු කරගත්තේය.+ යෙසායා 49:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔවුහු දුර ඈත පළාත්වල සිට පැමිණෙති.+ උතුරෙන්ද+ බස්නාහිරෙන්ද+ සීනිම් දේශයෙන්ද ඔවුහු පැමිණෙති.” යෙසායා 59:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යෙහෝවා දෙවි තම බලයෙන් සැරසී වේගයෙන් ගලා එන ජල ධාරාවක් මෙන් පැමිණ මහත් විනාශයක් සිදු කරනු ඇත.+ ඒ නිසා බස්නාහිර දෙසින් සිටින ජනයා යෙහෝවා දෙවිගේ නාමයට ගරුබිය දක්වන්නෝය.+ නැඟෙනහිර දෙසින් සිටින ජනයාද ඔහුට ප්‍රශංසාව දෙන්නෝය.+
14 සැබවින්ම ඔබෙන් පැවතෙන අය පොළොවේ දූවිලි+ මෙන් බොහෝ සෙයින් වැඩි වන්නෝය. ඔබෙන් පැවත එන්නෝ දේශයේ සතර දිශාවට+ පැතිර යන්නෝය. ඔබ මාර්ගයෙන්ද ඔබෙන් පැවත එන තැනැත්තා* මාර්ගයෙන්ද පොළොවේ සියලු පවුල් සැබවින්ම ආශීර්වාද ලබාගනු ඇත.*+
3 විසිරී සිටි දේශයන්ගෙන් ඔබව පිටතට ගෙනැවිත් එකට එක් රැස් කළේය.+නැඟෙනහිරෙන්ද බස්නාහිරෙන්ද+උතුරෙන්ද දකුණෙන්ද ඔහු ඔබව එකතු කරගත්තේය.+
19 යෙහෝවා දෙවි තම බලයෙන් සැරසී වේගයෙන් ගලා එන ජල ධාරාවක් මෙන් පැමිණ මහත් විනාශයක් සිදු කරනු ඇත.+ ඒ නිසා බස්නාහිර දෙසින් සිටින ජනයා යෙහෝවා දෙවිගේ නාමයට ගරුබිය දක්වන්නෝය.+ නැඟෙනහිර දෙසින් සිටින ජනයාද ඔහුට ප්‍රශංසාව දෙන්නෝය.+