ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 43:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මම උතුරට+ කතා කර, ‘ඔවුන්ව මුදාහරින්න’ කියා පවසමි. මම දකුණට කතා කර, ‘ඔවුන්ට යන්න දෙන්න. පොළොවේ ඈත කෙළවරේ සිට+ මාගේ පුතුන්වද දූවරුන්වද නිදහස් කරන්න.

  • යෙරෙමියා 31:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 උතුරු දේශයේ සිටින මාගේ සෙනඟව මම නැවත රැගෙන එන්නෙමි.+ පොළොවේ ඈත දේශවල විසිරී සිටින මාගේ සෙනඟව මම එකතු කරගන්නෙමි.+ ඒ සෙනඟ අතරේ සිටින අන්ධ අයවත් කොර අයවත් ගර්භණී මව්වරුන්වත් ප්‍රසව වේදනාවෙන් පසු වන මව්වරුන්වත් මම රැගෙන එන්නෙමි.+ ඒ මුළු මහත් සෙනඟ මේ දේශයට නැවත හැරී එනු ඇත.+

  • එසකියෙල් 39:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔවුන් විසිර සිටි ජාතීන් අතරින්ද ඔවුන්ගේ සතුරන්ගේ දේශවලින්ද මම ඔවුන්ව නැවතත් එකතු කරන්නෙමි.+ සියලු ජාතීන් ඉදිරියෙත් මාගේ සෙනඟ ඉදිරියෙත් මා ශුද්ධ දෙවි කෙනෙකු බව මම ඔප්පු කර පෙන්වන්නෙමි.’+

  • ලූක් 13:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 පොළොවේ සියලු දිශාවලින්+ පැමිණෙන ජනයා දෙවිගේ රාජ්‍යයට ඇතුල් වී එහි පිළියෙල කර ඇති මේසය වටා ඉඳගනියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න