ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 146:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 අහසත් පොළොවත්+

      මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත්+ සෑදුවේ ඔහුය.

      සදහටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙත් ඔහුය.+

  • යෙසායා 42:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 අහස්තලය සාදා+ එය දිගහැරියාවූ,+ පොළොවත්+ එහි සියල්ලත් සෑදුවාවූ,+ ලෝවැසියන්ට+ ජීවිතයද+ හුස්මද+ දෙන්නාවූ උදාර තැනැත්තාද සැබෑ දෙවිද වන යෙහෝවා මෙසේ කියන්නේය.

  • ක්‍රියා 4:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එය ඇසූ ඔවුහු එකට එකතු වී දෙවිට මෙසේ යාච්ඤා කළෝය.+

      “විශ්වයේ පාලකයාණෙනි,+ අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් සෑදුවේ ඔබයි.+

  • ක්‍රියා 14:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මෙසේ කීවෝය. “මිත්‍රයෙනි, ඔබ මේ දේවල් කරන්නේ ඇයි? අපත් ඔබ හා සමාන දුර්වලකම් ඇති+ මිනිස්සු.+ අප ඔබට ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ, ඔබ මේ වගේ නිෂ්ඵල දේවලින් ඉවත් වී+ ජීවමාන දෙවි වෙතට හැරීම සඳහායි.+ අහසත් පොළොවත් මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත් සෑදුවේ ඔහුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න