ක්‍රියා 26:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ අතරතුර ඔබ ඔවුන්ගේ ඇස් පහදනවා.+ එමගින් අන්ධකාරයෙන්+ ආලෝකය වෙතටත්+ සාතන්ගේ බලපෑමෙන් මිදී+ දෙවි වෙතටත් හැරෙන්න ඔවුන්ට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තම පව්වලට සමාව ලබාගන්නත්+ මා කෙරෙහි විශ්වාසය තැබීමෙන් ශුද්ධ කරනු ලැබූ අය* සමඟ+ උරුමයක් ලබාගන්නත්+ ඔවුන්ට අවස්ථාව උදා වෙනවා.’ 1 පේතෘස් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+
18 ඒ අතරතුර ඔබ ඔවුන්ගේ ඇස් පහදනවා.+ එමගින් අන්ධකාරයෙන්+ ආලෝකය වෙතටත්+ සාතන්ගේ බලපෑමෙන් මිදී+ දෙවි වෙතටත් හැරෙන්න ඔවුන්ට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තම පව්වලට සමාව ලබාගන්නත්+ මා කෙරෙහි විශ්වාසය තැබීමෙන් ශුද්ධ කරනු ලැබූ අය* සමඟ+ උරුමයක් ලබාගන්නත්+ ඔවුන්ට අවස්ථාව උදා වෙනවා.’
9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+