ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔවුන් යෙහෝවා දෙවිගේ+ සියලු නීතිරීතිවලට+ අනුකූලව+ නිර්දෝෂ ජීවිතයක් ගත කිරීමට පියවර ගත් යුවළකි.+ ඔවුහු දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළෝය.+

  • රෝම 16:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔබේ කීකරුකම සියලුදෙනා අතරේ ප්‍රසිද්ධ වී ඇත.+ මා ඔබ ගැන ප්‍රීතියෙන් සිටින්නේ ඒ නිසාය. කෙසේවෙතත් ඔබ යහපත් දේවල නිරත වෙමින් ඥානවන්තව කටයුතු කළ යුතුයි.+ එලෙසම නපුරු දේවලට හවුල් නොවන+ නිර්දෝෂ අය විය යුතුයි.+

  • ෆිලිප්පි 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එවිට ඔබට නිර්දෝෂ+ මෙන්ම අවංක අය විය හැක. වංක, නොමඟ ගිය මිනිස් පරම්පරාවක්+ අතරේ ඔබ සිටියත් ඔබ දෙවිගේ නිකැළැල් දරුවන්+ විය යුතුයි. මෙලොවෙහි ඔබ බැබළෙන්නේ දැල්වූ පහන් හා සමානවය.+

  • 1 තිමෝති 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එනම් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පෙනී සිටින තුරු+ මා ඔබට දුන් ආඥා රකිමින් ඔබට කැළැලක් නොවන අයුරින්ද කාගෙවත් චෝදනාවකට ලක් නොවන අයුරින්ද ජීවත් වන්න කියාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න