ගීතාවලිය
114 ඊශ්‍රායෙල් ඊජිප්තුවෙන් පිටත් වෙලා ගියා.+
යාකොබ්ගෙන් පැවතෙන්නන් වෙනත් භාෂාවක් කතා කරන සෙනඟක් අතරින් පිට වෙලා ගියා.
2 ඊටපස්සේ යූදා දෙවියන්ගේ ශුද්ධස්ථානය වුණා.
ඊශ්‍රායෙල් ඔහුගේ රාජධානිය වුණා.+
යොර්දාන් ගඟ, ඇයි ඔබ ආපස්සට ගියේ?+
6 කඳු, ඔබ බැටළුවන් වගේ දුව පැන ගියේ ඇයි?
හෙල්, ඔබ බැටළු පැටවුන් වගේ පැන දිව්වේ ඇයි?