ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ වගකීම් (1-7)

      • පරිත්‍යාගවලින් පූජකයන්ට ලැබෙන කොටස (8-19)

        • ලුණු මාර්ගයෙන් ස්ථිර කරගත්ත ගිවිසුම (19)

      • ලෙවීවරුන්ට දහයෙන් කොටසක් ලැබෙයි. ලෙවීවරුනුත් දහයෙන් කොටසක් දෙයි (20-32)

ගණන් කතාව 18:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:8; ලෙවී 21:10-12
  • +නික් 28:38; ලෙවී 22:9; ගණන් 18:23

ගණන් කතාව 18:2

පාදසටහන්

  • *

    හෝ, “ඔබේ පියාගේ පෙළපතෙන් එන.”

  • *

    මූ.අ., “සාක්ෂි පෙට්ටිය.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:53
  • +ගණන් 3:6; 8:22; 16:9

ගණන් කතාව 18:3

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:25, 26, 30, 31, 36, 37
  • +ගණන් 4:15, 20; 16:39, 40

ගණන් කතාව 18:4

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ලෙවී ගෝත්‍රයට අයිති නැති කෙනෙක්ට.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:51; 3:10

ගණන් කතාව 18:5

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 24:2, 3; ගණන් 3:32
  • +නික් 30:7
  • +ගණන් 16:46

ගණන් කතාව 18:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:9, 12; 8:15, 16
  • +ගණන් 8:19

ගණන් කතාව 18:7

පාදසටහන්

  • *

    මූ.අ., “තිරය පිටිපස්සේ.”

  • *

    ඒ කියන්නේ ලෙවී ගෝත්‍රයට අයිති නැති කෙනෙක්.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 16:2, 12; හෙබ්‍රෙ 9:3, 7
  • +1සාමු 2:28; හෙබ්‍රෙ 5:4
  • +ගණන් 3:10; 16:39, 40

ගණන් කතාව 18:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:19; ලෙවී 27:28, 30; ගණන් 18:11, 26
  • +ලෙවී 7:34; ගණන් 5:9

ගණන් කතාව 18:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 2:3
  • +ලෙවී 5:11, 12; 6:25, 26
  • +ලෙවී 7:1, 7

ගණන් කතාව 18:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:32; ලෙවී 6:14, 16; 10:12, 13
  • +ලෙවී 6:18; 7:1, 6; 14:13; 21:22

ගණන් කතාව 18:11

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 15:20; එස 44:30
  • +නික් 29:27; ලෙවී 7:34
  • +ලෙවී 10:14; ද්වි 18:3
  • +ලෙවී 22:4-6

ගණන් කතාව 18:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:9
  • +ලෙවී 2:14; ද්වි 18:4

ගණන් කතාව 18:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:19

ගණන් කතාව 18:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:21, 28

ගණන් කතාව 18:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:2; ලෙවී 27:26; ගණන් 3:13
  • +නික් 13:13; 34:20; ලෙවී 27:27

ගණන් කතාව 18:16

පාදසටහන්

  • *

    ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

  • *

    ගේරා එකක් කියන්නේ ග්‍රෑම් 0.57ක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:6

ගණන් කතාව 18:17

පාදසටහන්

  • *

    ඒ කියන්නේ පිරිමි සතුන්ව.

  • *

    හෝ, “දෙවියන්ව සතුටු කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:30; ද්වි 15:19
  • +ලෙවී 17:11
  • +ලෙවී 3:16

ගණන් කතාව 18:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:26; ලෙවී 7:31, 34

ගණන් කතාව 18:19

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැති ගිවිසුමක්.

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:19; ගණන් 15:18, 19; 18:11, 26; 31:28, 29
  • +2ලේක 31:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු,

    3/2021, 3 පි.

ගණන් කතාව 18:20

පාදසටහන්

  • *

    මූ.අ., “ඔබේ කොටස මමයි.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:62, 63; ද්වි 10:9; 14:27; යොෂු 14:3
  • +ද්වි 18:1, 2; යොෂු 18:7; එස 44:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2011, 31 පි.

    9/15/2011, 7-8 පි.

    4/15/1998, 20 පි.

ගණන් කතාව 18:21

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:30; නෙහෙ 10:37; 12:44; හෙබ්‍රෙ 7:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 170 ලිපිය

ගණන් කතාව 18:23

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:6, 7; 18:1
  • +යොෂු 13:33

ගණන් කතාව 18:24

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:9

ගණන් කතාව 18:26

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 18:21; ද්වි 12:19
  • +නෙහෙ 10:38

ගණන් කතාව 18:27

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 15:20

ගණන් කතාව 18:29

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 18:8, 12

ගණන් කතාව 18:31

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 9:13

ගණන් කතාව 18:32

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 22:2, 15

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 18:1නික් 25:8; ලෙවී 21:10-12
ගණන්. 18:1නික් 28:38; ලෙවී 22:9; ගණන් 18:23
ගණන්. 18:2ගණන් 1:53
ගණන්. 18:2ගණන් 3:6; 8:22; 16:9
ගණන්. 18:3ගණන් 3:25, 26, 30, 31, 36, 37
ගණන්. 18:3ගණන් 4:15, 20; 16:39, 40
ගණන්. 18:4ගණන් 1:51; 3:10
ගණන්. 18:5ලෙවී 24:2, 3; ගණන් 3:32
ගණන්. 18:5නික් 30:7
ගණන්. 18:5ගණන් 16:46
ගණන්. 18:6ගණන් 3:9, 12; 8:15, 16
ගණන්. 18:6ගණන් 8:19
ගණන්. 18:7ලෙවී 16:2, 12; හෙබ්‍රෙ 9:3, 7
ගණන්. 18:71සාමු 2:28; හෙබ්‍රෙ 5:4
ගණන්. 18:7ගණන් 3:10; 16:39, 40
ගණන්. 18:8නික් 23:19; ලෙවී 27:28, 30; ගණන් 18:11, 26
ගණන්. 18:8ලෙවී 7:34; ගණන් 5:9
ගණන්. 18:9ලෙවී 2:3
ගණන්. 18:9ලෙවී 5:11, 12; 6:25, 26
ගණන්. 18:9ලෙවී 7:1, 7
ගණන්. 18:10නික් 29:32; ලෙවී 6:14, 16; 10:12, 13
ගණන්. 18:10ලෙවී 6:18; 7:1, 6; 14:13; 21:22
ගණන්. 18:11ගණන් 15:20; එස 44:30
ගණන්. 18:11නික් 29:27; ලෙවී 7:34
ගණන්. 18:11ලෙවී 10:14; ද්වි 18:3
ගණන්. 18:11ලෙවී 22:4-6
ගණන්. 18:12හිතෝ 3:9
ගණන්. 18:12ලෙවී 2:14; ද්වි 18:4
ගණන්. 18:13නික් 23:19
ගණන්. 18:14ලෙවී 27:21, 28
ගණන්. 18:15නික් 13:2; ලෙවී 27:26; ගණන් 3:13
ගණන්. 18:15නික් 13:13; 34:20; ලෙවී 27:27
ගණන්. 18:16ලෙවී 27:6
ගණන්. 18:17නික් 22:30; ද්වි 15:19
ගණන්. 18:17ලෙවී 17:11
ගණන්. 18:17ලෙවී 3:16
ගණන්. 18:18නික් 29:26; ලෙවී 7:31, 34
ගණන්. 18:19නික් 23:19; ගණන් 15:18, 19; 18:11, 26; 31:28, 29
ගණන්. 18:192ලේක 31:4
ගණන්. 18:20ගණන් 26:62, 63; ද්වි 10:9; 14:27; යොෂු 14:3
ගණන්. 18:20ද්වි 18:1, 2; යොෂු 18:7; එස 44:28
ගණන්. 18:21ලෙවී 27:30; නෙහෙ 10:37; 12:44; හෙබ්‍රෙ 7:5
ගණන්. 18:23ගණන් 3:6, 7; 18:1
ගණන්. 18:23යොෂු 13:33
ගණන්. 18:24ද්වි 10:9
ගණන්. 18:26ගණන් 18:21; ද්වි 12:19
ගණන්. 18:26නෙහෙ 10:38
ගණන්. 18:27ගණන් 15:20
ගණන්. 18:29ගණන් 18:8, 12
ගණන්. 18:311කොරි 9:13
ගණන්. 18:32ලෙවී 22:2, 15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 18:1-32

ගණන් කතාව

18 යෙහෝවා දෙවියන් ආරොන්ට මෙහෙම කිව්වා. “කෙනෙක් ශුද්ධස්ථානය ගැන දීලා තියෙන නීති කඩ කළොත්+ ඔබත් ඔබේ පුතුනුත් ඔබෙන් පැවතෙන හැමෝමත් ඒ වෙනුවෙන් මට වග කිව යුතුයි. පූජකයන් ගැන දීලා තියෙන නීති කෙනෙක් කඩ කළොත් ඔබත් ඔබේ පුතුනුත් ඒ වෙනුවෙන් මට වග කිව යුතුයි.+ 2 ඔබේ සහෝදරයන් වන ලෙවී ගෝත්‍රයේ* අයට ඔබ ළඟට එන්න කියන්න. ඔවුන් ගිවිසුම් පෙට්ටිය* තියලා තියෙන හමු වීමේ කූඩාරම+ ඉස්සරහා ඔබ එක්කත් ඔබේ පුතුන් එක්කත් සේවය කළ යුතුයි.+ 3 ඔබ පවරන වගකීම් වගේම හමු වීමේ කූඩාරමට සම්බන්ධ හැම වගකීමක්ම ඔවුන් ඉටු කළ යුතුයි.+ ඒත් පූජාසනය ළඟටවත් ශුද්ධස්ථානයේ තියෙන කිසිම භාණ්ඩයක් ළඟටවත් යන්න ඔවුන්ට අවසර නැහැ. ඔවුන් එහෙම කළොත් ඔවුන් විතරක් නෙමෙයි ඔබත් මිය යයි.+ 4 ඔවුන් ඔබත් එක්ක එකතු වෙලා හමු වීමේ කූඩාරමට සම්බන්ධව ඔවුන්ට පවරලා තියෙන හැම වගකීමක්ම ඉටු කළ යුතුයි. ඔවුන් හැර වෙන කිසිම කෙනෙක්ට* ඔබට උදව් කරන්න අවසර නැහැ.+ 5 ශුද්ධස්ථානය+ සහ පූජාසනය+ සම්බන්ධයෙන් ඔබට පවරලා තියෙන හැම වගකීමක්ම ඔබ ඉටු කළ යුතුයි. ඔබ එහෙම කළේ නැත්නම් ඊශ්‍රායෙල්වරුන්ට ආයෙත් දඬුවම්+ විඳින්න වෙයි. 6 ඊශ්‍රායෙල් සෙනඟ අතරෙන් මම ඔබේ සහෝදරයන් වන ලෙවීවරුන්ව තෝරගෙන තෑග්ගක් විදිහට ඔබට දුන්නා.+ ඔවුන්ව යෙහෝවා වන මට කැප කරලා තියෙන්නේ හමු වීමේ කූඩාරමේ සේවය කරන්නයි.+ 7 පූජාසනය ඉස්සරහා සහ අතිශුද්ධස්ථානයේ*+ කරන්න තියෙන වගකීම් පූජකයන් වන ඔබත් ඔබේ පුතුනුත් ඉටු කළ යුතුයි.+ මොකද ඒ වගකීම් මං ඔබට දීලා තියෙන්නේ තෑග්ගක් විදිහටයි. වෙන කිසිම කෙනෙක්* එතනට ආවොත් ඔහුව මරා දැමිය යුතුයි.”+

8 යෙහෝවා ආරොන්ට මෙහෙමත් කිව්වා. “ඊශ්‍රායෙල් සෙනඟ මට දෙන හැම පරිත්‍යාගයක්ම මම භාර දීලා තියෙන්නේ ඔබටයි.+ ඔවුන් පරිත්‍යාග කරන හැම ශුද්ධ දේකින්ම කොටසක් මම ඔබටත් ඔබේ පුතුන්ටත් දීලා තියෙනවා. ඒක දිගටම ඔබට ලැබිය යුතු දෙයක්.+ 9 ගින්නෙන් ඔප්පු කරන ඉතා ශුද්ධ පූජා අතරින් ඔබටත් ඔබේ පුතුන්ටත් අයිති මේවායි. සෙනඟ ගේන හැම පූජාවක්ම ඇතුළුව එයාලා ගේන ධාන්‍ය පූජා,+ පාප පූජා+ සහ වන්දි පූජා+ අයිති ඔබටයි, ඔබේ පුතුන්ටයි. ඒ පූජා ඉතා ශුද්ධයි. 10 ඔබ ඒවායින් කන්න ඕනෙ ඉතා ශුද්ධ තැනකදියි.+ හැම පුරුෂයෙක්ටම ඒවායින් කන්න පුළුවන්. ඒවා ශුද්ධ දෙයක් විදිහට ඔබ සැලකිය යුතුයි.+ 11 මේ දේවලුත් අයිති ඔබටයි. ඊශ්‍රායෙල් සෙනඟ ගේන පූජාවලින් පරිත්‍යාගයක් විදිහට වෙන් කරන කොටස+ සහ ඔවුන් ගේන හැම සොලවන පූජාවක්ම+ මම ඔබටත් ඔබේ දූපුතුන්ටත් දෙනවා. ඒක දිගටම ඔබට ලැබිය යුතු දෙයක්.+ ඔබේ ගෙදර, පවිත්‍ර තත්වයක ඉන්න හැම කෙනෙක්ටම ඒකෙන් කන්න පුළුවන්.+

12 “සෙනඟ යෙහෝවා වන මට ඔවුන්ගේ මුල්ම පලදාවෙන්+ ගෙනත් දෙන හොඳම තෙල්, හොඳම ධාන්‍ය සහ අලුත් වයින් මම ඔබට දෙනවා.+ 13 ඔවුන්ගේ කෙත්වතුවල මුල්ම පලදාවෙන් ඔවුන් යෙහෝවා වන මට ගෙනත් දෙන හැම දේමත් අයිති ඔබටයි.+ ඔබේ ගෙදර, පවිත්‍ර තත්වයක ඉන්න හැම කෙනෙක්ටම ඒකෙන් කන්න පුළුවන්.

14 “ඊශ්‍රායෙල් දේශයේ මං වෙනුවෙන් සදහටම කැප කරන ඕනෙම දෙයක් අයිති ඔබටයි.+

15 “යෙහෝවා වන මං ඉස්සරහට ඊශ්‍රායෙල්වරු ගේන හැම කුලුඳුල් දරුවෙක්ම සහ සතෙක්ම+ අයිති ඔබටයි. ඒත් කුලුඳුල් දරුවන්ව සහ අපවිත්‍ර කුලුඳුල් සතුන්ව මුදවගත යුතුයි.+ 16 මාසයක් හෝ ඊට වඩා වැඩි වයසක ඉන්න හැම කුලුඳුලෙක්වම නියමිත මුදල ගෙවලා මුදවගත යුතුයි. ඒ එක් එක් කෙනා වෙනුවෙන් රිදී ෂෙකෙල්* පහ ගාණේ+ ගත යුතුයි. ඒ මුදල ගෙවිය යුත්තේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලින්. ෂෙකෙලයක බර ගේරා* මිමි 20යි. 17 ඒත් ඔබ කුලුඳුල් ගවයන්ව, බැටළුවන්ව* හෝ එළුවන්ව මුදවා නොගත යුතුයි.+ උන් ශුද්ධයි. උන්ගේ ලේ පූජාසනය මත ඉසිය යුතුයි.+ යෙහෝවා වන මට මිහිරි* සුවඳක් ගේන්න උන්ගේ තෙල් කොටස් පූජාසනය මත දැවිය යුතුයි.+ 18 උන්ගේ මස් ඔබට අයිතියි. සොලවන පූජාවක් විදිහට ඔප්පු කරන සතාගේ පපු කොටස සහ පරිත්‍යාගයක් විදිහට දෙන උගේ දකුණු ගාතය ඔබට අයිතියි වගේම ඒ සත්තුන්ගේ මසුත් ඔබට අයිතියි.+ 19 ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා වන මට ගේන හැම ශුද්ධ පරිත්‍යාගයක්ම+ මම ඔබටත් ඔබේ දූපුතුන්ටත් දෙනවා. ඒක දිගටම තියෙන්න ඕනෙ සැලැස්මක්.+ ඒක යෙහෝවා වන මම ඔබත් ඔබේ දරුවන් එක්කත් ලුණු මාර්ගයෙන් ස්ථිර කරගත්ත ගිවිසුමක්.* ඒ ගිවිසුම දිගටම වලංගුයි.”

20 යෙහෝවා ආරොන්ට මෙහෙමත් කිව්වා. “ඊශ්‍රායෙල් සෙනඟට ලැබෙන දේශයේදී ඔබට උරුමයක්වත් බිම් කොටසක්වත් ලැබෙන්නේ නැහැ.+ මොකද ඔබේ උරුමය මමයි. ඊශ්‍රායෙල් දේශයේදී ඔබව රැකබලා ගන්නේ මමයි.*+

21 “ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන් ළඟ තියෙන දේවලින් මට දෙන දහයෙන් කොටස+ මම ලෙවීවරුන්ට දෙනවා. ඒ දේ හමු වීමේ කූඩාරමේ කරන සේවය වෙනුවෙන් ඔවුන්ට ලැබෙන උරුමයයි. 22 මීට පස්සේ ආයේ කවදාවත් ඊශ්‍රායෙල් සෙනඟ හමු වීමේ කූඩාරම ළඟට නොපැමිණිය යුතුයි. එහෙම කළොත් වරදකරුවන් විදිහට මැරෙන්න ඔවුන්ට සිද්ධ වෙනවා. 23 හමු වීමේ කූඩාරමේ සේවය කරන්න ඕනෙ ලෙවීවරුන්. ශුද්ධස්ථානයට විරුද්ධව සෙනඟ කරන වැරදිවලට වග කියන්න ඕනෙත් ඔවුනුයි.+ ඊශ්‍රායෙල් සෙනඟට වගේ ලෙවීවරුන්ට දේශයේ උරුමයක් ලැබෙන්නේ නැහැ.+ ඒක ඔබේ පරම්පරාවෙන් පරම්පරාවට පවත්වන්න ඕනෙ නියෝගයක්. 24 ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා වන මට පරිත්‍යාග කරන දහයෙන් කොටස මම ලෙවීවරුන්ට උරුමයක් විදිහට දෙනවා. ‘ඊශ්‍රායෙල් සෙනඟට දෙන්න යන දේශයේදී ඔවුන්ට උරුමයක් ලැබෙන්නේ නැහැ’+ කියලා මම කිව්වේ ඒ නිසයි.”

25 ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 26 “ඔබ ලෙවීවරුන්ට මෙහෙම කියන්න. ‘මම ඔබට උරුමයක් විදිහට දෙන දහයෙන් කොටස ඊශ්‍රායෙල් සෙනඟගෙන් ඔබට ලැබුණාට පස්සේ+ ඔබ ඒකෙන් දහයෙන් කොටසක් යෙහෝවාට පරිත්‍යාග කළ යුතුයි.+ 27 ඔබේම කමතෙන් ගෙනාපු ධාන්‍ය+ විදිහටත් ඔබේම වතුවල පලදාවෙන් හදාගත්ත වයින් සහ තෙල් විදිහටත් ඔබ මට දෙන ඒ පරිත්‍යාගයන් මම පිළිගන්නවා. 28 ඒ විදිහට ඊශ්‍රායෙල් සෙනඟගෙන් ඔබට ලැබෙන දහයෙන් කොටසෙන් ඔබත් යෙහෝවා වන මට පරිත්‍යාගයක් කරන්න. ඔවුන්ගෙන් ලැබෙන කොටසෙන් ඔබ යෙහෝවා වන මට දෙන පරිත්‍යාගය පූජක ආරොන්ට දෙන්න. 29 ඔබට ලැබෙන හැම පරිත්‍යාගයකින්ම+ හොඳම කොටස ශුද්ධ දෙයක් විදිහට යෙහෝවා වන මට දෙන්න.’

30 “මේ දේත් ලෙවීවරුන්ට කියන්න. ‘ඔබට ලැබෙන හැම පරිත්‍යාගයකින්ම හොඳම කොටස දුන්නාට පස්සේ ඉතුරු වෙන දේ අයිති ඔබටයි. ඒවා හරියට ඔබේම කමතෙන් ලබාගත්ත ධාන්‍ය සහ ඔබේම වතුවල පලදාවෙන් හදාගත්ත වයින් සහ තෙල් වගේ ඔබට අයිති වෙනවා. 31 ඒවා ඔබටත් ඔබේ ගෙදර ඉන්න අයටත් ඕනෙම තැනක ඉඳන් කන්න පුළුවන්. ඒවා හමු වීමේ කූඩාරමේ ඔබ කරන සේවය වෙනුවෙන් ඔබට ලැබෙන තෑග්ගයි.+ 32 ඔබට ලැබෙන හැම පරිත්‍යාගයකින්ම හොඳම කොටස දෙවියන්ට දෙන්න. එහෙම කළේ නැත්නම් ඔබ දෙවියන් ඉදිරියේ වැරදිකරුවන් වෙනවා. ඊශ්‍රායෙල් සෙනඟ පරිත්‍යාග කරන ශුද්ධ දේවලට අගෞරව කරන්න එපා. එහෙම කළොත් ඔබ මිය යයි.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න