ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 57
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • කරුණාව පෙන්වන්න කියලා කරන ඉල්ලීමක්

        • දෙවියන්ගේ පියාපත් සෙවණේ රැකවරණය ලබමින් (1)

        • සතුරන් ඔවුන් කපන වළේම වැටෙනවා (6)

ගීතාවලිය 57:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:1; 24:3; ගීතා 142:පෙර සටහන

ගීතාවලිය 57:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:2
  • +රූත් 2:12; ගීතා 17:8

ගීතාවලිය 57:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 144:7; ක්‍රියා 12:11
  • +ගීතා 40:11; 61:7

ගීතාවලිය 57:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:13; 35:17
  • +ගීතා 52:2; 64:3; හිතෝ 25:18

ගීතාවලිය 57:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 57:11; 108:5

ගීතාවලිය 57:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:7
  • +ගීතා 42:6
  • +1සාමු 24:4; හිතෝ 26:27

ගීතාවලිය 57:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 112:7

ගීතාවලිය 57:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 108:2-5

ගීතාවලිය 57:9

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:11; 145:11, 12
  • +රෝම 15:9

ගීතාවලිය 57:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 36:5; 103:11

ගීතාවලිය 57:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 8:1; 57:5; 108:5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 57:පෙර සටහන1සාමු 22:1; 24:3; ගීතා 142:පෙර සටහන
ගීතා. 57:1ගීතා 18:2
ගීතා. 57:1රූත් 2:12; ගීතා 17:8
ගීතා. 57:3ගීතා 144:7; ක්‍රියා 12:11
ගීතා. 57:3ගීතා 40:11; 61:7
ගීතා. 57:4ගීතා 22:13; 35:17
ගීතා. 57:4ගීතා 52:2; 64:3; හිතෝ 25:18
ගීතා. 57:5ගීතා 57:11; 108:5
ගීතා. 57:6ගීතා 35:7
ගීතා. 57:6ගීතා 42:6
ගීතා. 57:61සාමු 24:4; හිතෝ 26:27
ගීතා. 57:7ගීතා 112:7
ගීතා. 57:8ගීතා 108:2-5
ගීතා. 57:9ගීතා 9:11; 145:11, 12
ගීතා. 57:9රෝම 15:9
ගීතා. 57:10ගීතා 36:5; 103:11
ගීතා. 57:11ගීතා 8:1; 57:5; 108:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 57:1-11

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. මික්ටැම්.* “මාව විනාශ කරන්න එපා” කියන තාලයට ගායනා කරන්න. සාවුල්ගෙන් බේරෙන්න ගල් ගුහාවකට පලා ගිය අවස්ථාව ගැන දාවිත් රචනා කරපු ගීයක්.+

57 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට අනුකම්පා කරන්න.

මොකද මං රැකවරණය පතන්නේ ඔබගෙන්.+

කරදර නැති වෙලා යන කල් මං ඔබේ පියාපත් සෙවණේ ඉන්නවා.+

 2 උසස්ම දෙවියන්ට මම හඬගසනවා.

මගේ දුක් කරදරවලට අවසානයක් ගේන සැබෑ දෙවියන්ගෙන් මම උදව් ඉල්ලනවා.

 3 ඔහු ස්වර්ගයේ ඉඳන් මට උදව් කරලා මාව බේරගන්නවා.+

මාව හපා කන්න හදන මගේ සතුරාට සාර්ථක වෙන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ. (සීලාහ්)

ඔහුගේ නොසැලෙන ආදරයත් විශ්වාසවන්තකමත් පෙන්වලා ඔහු මට උදව් කරයි.+

 4 සිංහයෝ මාව වට කරගෙන.+

මට නිදාගන්න වෙලා තියෙන්නේ මාව ගිලගන්න හදන මිනිසුන්

අතරේ.

ඔවුන්ගේ දත් හරියට හෙල්ල සහ ඊතල වගේ.

ඔවුන්ගේ දිව්, තියුණු කඩු වගේ.+

 5 දෙවියනි, ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලා

ස්වර්ගය පුරාම දකින්න සලස්වන්න!

ඔබේ තේජස පොළොව පුරාම විහිදුවන්න!+

 6 මාව අල්ලගන්න ඔවුන් දැලක් එළනවා.+

ඔවුන් නිසා මං හොඳටම කලකිරිලයි ඉන්නේ.+

ඔවුන් මං යන පාරේ වළක් කපනවා.

ඒත් ඔවුන් කපන වළේ වැටෙන්නේ ඔවුන්මයි.+ (සීලාහ්)

 7 දෙවියනි, මගේ හිත වෙනස් වෙලා නැහැ.+

ඔබ ගැන මට තියෙන විශ්වාසය පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ.

මං සංගීතය වාදනය කරලා දිගටම ඔබට ගී ගයනවා.

 8 මං මගේ හිත අවදි කරනවා.

මගේ තත් භාණ්ඩයෙත් වීණාවෙත් හඬ අවදි කරනවා.

මගේ ගී තනුවලින් අරුණාලෝකයත් අවදි කරනවා.+

 9 යෙහෝවා දෙවියනි, මම සෙනඟ අතරේ ඔබට ප්‍රශංසා කරනවා.+

ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී ගයනවා.*+

10 මොකද ඔබේ නොසැලෙන ආදරේට නිමක් නැහැ.

ඒක ස්වර්ගය දක්වාම නැඟ යනවා.+

ඔබේ විශ්වාසවන්තකම අහසේ වලාකුළු දක්වාම විහිදිලා යනවා.

11 දෙවියනි, ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලා

ස්වර්ගය පුරාම දකින්න සලස්වන්න! ඔබේ තේජස පොළොව පුරාම විහිදුවන්න!+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න