ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • අසරණයාගේ උදව්වට ඉන්නේ යෙහෝවායි

        • දුෂ්ටයා අහංකාරකමින් කියයි “දෙවි කෙනෙක් නැහැ” කියලා (4)

        • අසරණයා යෙහෝවාගෙන් පිහිට පතයි (14)

        • ‘යෙහෝවා සදාකාලයටම රජකම් කරයි’ (16)

ගීතාවලිය 10:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 13:1; 22:1; යෙරෙ 14:8

ගීතාවලිය 10:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:17
  • +ගීතා 7:14, 16; 37:7; හිතෝ 5:22; 26:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1995, 29 පි.

ගීතාවලිය 10:3

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “කෑදර කෙනා තමන්ටම ආශීර්වාද කරගනියි.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:9; හොෂෙ 12:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1995, 29 පි.

ගීතාවලිය 10:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 14:1, 2; 53:1; ශෙප 1:12

ගීතාවලිය 10:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:35
  • +යෙසා 26:11; හොෂෙ 14:9

ගීතාවලිය 10:6

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:16; දේශ 8:11

ගීතාවලිය 10:7

හරස් යොමු දැක්වීම්

  • +රෝම 3:14
  • +ගීතා 7:14; 12:2; 55:21

ගීතාවලිය 10:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:10, 11
  • +ගීතා 17:9, 11

ගීතාවලිය 10:9

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 38:39, 40; ගීතා 17:12; 59:3
  • +ගීතා 140:5; යෙරෙ 5:26

ගීතාවලිය 10:11

හරස් යොමු දැක්වීම්

  • +දේශ 8:11
  • +ගීතා 73:3, 11; 94:3, 7; එස 8:12; 9:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 20 පි.

ගීතාවලිය 10:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:7
  • +මීකා 5:9
  • +ගීතා 9:12; 35:10

ගීතාවලිය 10:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1995, 29-30 පි.

ගීතාවලිය 10:14

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 9:26; 2ලේක 6:23
  • +1පේතෘ 4:19
  • +ද්වි 10:17, 18; ගීතා 146:9; හෙබ්‍රෙ 13:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යොවුන් සිතේ ගැටලු, 2වන පොත, 289 පි.

ගීතාවලිය 10:15

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 38:15

ගීතාවලිය 10:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:18; ගීතා 145:13; යෙරෙ 10:10; දානි 4:34; 1තිමෝ 1:17
  • +ගීතා 9:5; 44:2

ගීතාවලිය 10:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:18
  • +1ලේක 29:18, 19
  • +හිතෝ 15:8; 1පේතෘ 3:12

ගීතාවලිය 10:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:4
  • +යෙසා 51:12

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 10:1ගීතා 13:1; 22:1; යෙරෙ 14:8
ගීතා. 10:2නික් 14:17
ගීතා. 10:2ගීතා 7:14, 16; 37:7; හිතෝ 5:22; 26:27
ගීතා. 10:3නික් 15:9; හොෂෙ 12:8
ගීතා. 10:4ගීතා 14:1, 2; 53:1; ශෙප 1:12
ගීතා. 10:5ගීතා 37:35
ගීතා. 10:5යෙසා 26:11; හොෂෙ 14:9
ගීතා. 10:6හිතෝ 14:16; දේශ 8:11
ගීතා. 10:7රෝම 3:14
ගීතා. 10:7ගීතා 7:14; 12:2; 55:21
ගීතා. 10:8හිතෝ 1:10, 11
ගීතා. 10:8ගීතා 17:9, 11
ගීතා. 10:9යෝබ් 38:39, 40; ගීතා 17:12; 59:3
ගීතා. 10:9ගීතා 140:5; යෙරෙ 5:26
ගීතා. 10:11දේශ 8:11
ගීතා. 10:11ගීතා 73:3, 11; 94:3, 7; එස 8:12; 9:9
ගීතා. 10:12ගීතා 3:7
ගීතා. 10:12මීකා 5:9
ගීතා. 10:12ගීතා 9:12; 35:10
ගීතා. 10:142රාජා 9:26; 2ලේක 6:23
ගීතා. 10:141පේතෘ 4:19
ගීතා. 10:14ද්වි 10:17, 18; ගීතා 146:9; හෙබ්‍රෙ 13:6
ගීතා. 10:15යෝබ් 38:15
ගීතා. 10:16නික් 15:18; ගීතා 145:13; යෙරෙ 10:10; දානි 4:34; 1තිමෝ 1:17
ගීතා. 10:16ගීතා 9:5; 44:2
ගීතා. 10:17ගීතා 9:18
ගීතා. 10:171ලේක 29:18, 19
ගීතා. 10:17හිතෝ 15:8; 1පේතෘ 3:12
ගීතා. 10:18ගීතා 72:4
ගීතා. 10:18යෙසා 51:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 10:1-18

ගීතාවලිය

ל [ලාමෙද්]

10 අනේ යෙහෝවා, ඔබ මගෙන් ඈත් වෙලා ඉන්නේ ඇයි?

මගේ දුකේදී මට පිහිට වෙන්නේ නැත්තේ ඇයි?+

 2 දුෂ්ටයෝ අහංකාරකමින් අසරණයා පස්සේ පන්නගෙන යයි.+

ඒත් ඔවුන්ගේ දුෂ්ට උපායන්වලට ඔවුන්ම හසු වෙයි.+

 3 දුෂ්ටයා ඔහුගේ වැරදි ආශාවන් ගැන පුරසාරම් දොඩයි.+

ඔහු කෑදර අයට ආශීර්වාද කරයි.*

נ [නුන්]

ඔහු යෙහෝවාට අගෞරව කරයි.

 4 උඩඟුකම නිසා දුෂ්ටයා දෙවියන්ව දැන හඳුන ගන්න කිසි උත්සාහයක් දරන්නේ නැහැ.

“දෙවි කෙනෙක් නැහැ” කියලයි ඔහු හිතන්නේ.+

 5 දෙවියනි, දුෂ්ටයා දිගින් දිගටම සාර්ථක වුණත්+

ඔබේ නීති ඔහුට කවදාවත් තේරුම්ගන්න බැහැ.+

ඔහුගේ සතුරන්ට ඔහු සමච්චල් කරයි.

 6 “මම නම් කවදාවත් වැටෙන්නේ නැහැ.

පරම්පරා ගාණක් ගත වුණත් මට කිසිම හානියක් වෙන්නේ නැහැ” කියලා ඔහු හිතනවා.+

פ [පේ]

 7 ඔහුගේ කටින් පිට වෙන්නෙම බොරු, ශාප සහ තර්ජන.+

ඔහුගේ දිව අග තියෙන්නේ හානිකර, හිත රිද්දන වදන්.+

 8 ඔහු ගොදුරක් එන කල් ගම්බිම්වල මඟ රැකගෙන ඉඳියි.

ඔහු හැංගිලා ඉඳලා අහිංසකයන්ව මරලා දායි.+

ע [ආයින්]

කිසිම හව්හරණක් නැති අයව අල්ලගන්න බලාගෙන ඉඳියි.+

 9 සිංහයෙක් වගේ ඔහු හැංගිලා මඟ රැකගෙන ඉඳියි.+

ඔහු බලන් ඉන්නේ අසරණ කෙනෙක්ව අල්ලගන්නයි.

ඔහු දැලක් දාලා ඒ අහිංසකයාව අහු කරගනියි.+

10 අසරණයාව තළලා පොඩි කරලා බිමටම ඇදලා දානවා.

පීඩාවට පත් වුණ අය දුෂ්ටයාගේ ග්‍රහණයට හසු වෙනවා.

11 “මං කරපු දේවල් දෙවියන්ට අමතක වෙලා!+

ඔහු අහක බලාගෙනයි ඉන්නේ!

ඔහුට මේවා පේන්නේ නැහැ”+ කියලා දුෂ්ටයා හිතනවා.

ק [කෝෆ්]

12 අනේ යෙහෝවා, නැඟිට+ ඔබේ මහත් බලය පෙන්වන්න.+

අසරණ අයව අමතක කරන්න එපා.+

13 දුෂ්ටයා දෙවියන්ට අගෞරව කරන්නේ ඇයි?

ඔහු හිතන්නේ “දෙවියන් මට කවදාවත් දඬුවම් කරන්නේ නැහැ” කියලයි.

ר [රේෂ්]

14 ඒත් මිනිසුන් විඳින දුක් කරදර ඔබට පේනවා.

ඔවුන්ට සහනයක් දෙන්න ඔබ බලාගෙන ඉන්නවා.+

අසරණයා පිහිට පතන්නේ ඔබෙන්.+

පියා නැති දරුවාට උදව් කරන්නෙත් ඔබයි.+

ש [ෂින්]

15 දුෂ්ට, නපුරු කෙනාට තියෙන බලය නැති කරලා දාන්න.+

ආයෙත් දුෂ්ටකම් කරන්න බැරි වෙන්නම ඔහුගේ බලය බිඳලා දාන්න.

16 යෙහෝවා සදාකාලයෙන් සදාකාලයටම රජකම් කරයි.+

දුෂ්ටකම් කරන ජාතීන් පොළොවෙන් තුරන් වෙලා ගිහින්.+

ת [ටාව්]

17 යෙහෝවා දෙවියනි, ඔබ නිහතමානී අයගේ කන්නලව්වලට සවන් දෙනවා.+

ඔවුන්ගේ හිත් දිරිමත් කරලා+ ඔවුන්ට හොඳින් ඇහුම්කන් දෙනවා.+

18 ඔබ පියා නැති දරුවාටත් පීඩාවට පත් වුණ කෙනාටත් යුක්තිය ඉටු කරලා දෙනවා.+

එතකොට දූවිල්ලෙන් හදපු මිනිසාට ආයේ කවදාවත් ඒ අයව බියගන්වන්න ලැබෙන්නේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න