ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 64
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • හොර රහසේ එල්ල කරන ප්‍රහාරවලින් ආරක්ෂාව ලැබෙයි

        • “දෙවියන් ඔවුන්ට පහර දෙනවා” (7)

ගීතාවලිය 64:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:1

ගීතාවලිය 64:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 56:6; 109:2

ගීතාවලිය 64:5

පාදසටහන්

  • *

    හෝ, “ඔවුන් දුෂ්ට දේවල් කරන්න එකිනෙකාව දිරිගන්වනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:4, 11; 59:7

ගීතාවලිය 64:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 140:5

ගීතාවලිය 64:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 7:11, 12

ගීතාවලිය 64:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:13; 18:7

ගීතාවලිය 64:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 107:40, 43

ගීතාවලිය 64:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 58:10; 68:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2018, 29-31 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 64:1ගීතා 55:1
ගීතා. 64:2ගීතා 56:6; 109:2
ගීතා. 64:5ගීතා 10:4, 11; 59:7
ගීතා. 64:6ගීතා 140:5
ගීතා. 64:7ගීතා 7:11, 12
ගීතා. 64:8හිතෝ 12:13; 18:7
ගීතා. 64:9ගීතා 107:40, 43
ගීතා. 64:10ගීතා 58:10; 68:2, 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 64:1-10

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.

64 දෙවියනි, මගේ දුක කියද්දී මට සවන් දෙන්න.+

සතුරන් එල්ල කරන දරුණු ප්‍රහාරවලින් මගේ ජීවිතය ආරක්ෂා කරන්න.

 2 දුෂ්ටයන් හොර රහසේ කරන කුමන්ත්‍රණවලිනුත්+

අපරාධකරුවන්ගෙනුත් මාව ආරක්ෂා කරන්න.

 3 ඔවුන්ගේ දිව් මුවහත් කඩු වගේ.

ඔවුන්ගේ කුරිරු වදන් ඉලක්කයටම ගිහින් වදින ඊතල වගේ.

 4 ඔවුන් හැංගිලා ඉඳලා නිර්දෝෂ අයට ඊතලවලින් පහර දෙනවා.

හිතන්නේ නැති වෙලාවක කිසිම බයක් නැතුව ඊතලවලින් විදිනවා.

 5 ඔවුන් කවදාවත් දුෂ්ට අදහස් හිතින් අයින් කරගන්නේ නැහැ.*

උගුල් අටවන්නේ කොහොමද කියලා ඔවුන් කුමන්ත්‍රණය කරනවා.

“අපි කරන දේ කවුරු දකින්නද” කියලා ඔවුන් කතා වෙනවා.+

 6 ඔවුන්ගේ දුෂ්ට අරමුණු ඉටු කරගන්න අලුත් අලුත් විදි හොයනවා.

ඔවුන් සූක්ෂ්ම විදිහට උගුල් අටවන්න හොර රහසේ සැලසුම් කරනවා.+

ඔවුන්ගේ හිතේ තියෙන දේ කාටවත් තේරුම්ගන්න බැහැ.

 7 ඒත් හිතන්නේ නැති වෙලාවක දෙවියන් ඔවුන්ට පහර දෙනවා.+

හදිස්සියේ එල්ල වෙන ඊ පහරවලින් ඔවුන් තුවාල ලබනවා.

 8 ඔවුන් කියන කතා ඔවුන්ගෙම විනාශයට හේතු වෙයි.+

ඒක දැකලා හැමෝම පුදුමයෙන් ඔළුව වනයි.

 9 හැම කෙනෙක්ගෙම හිතේ බයක් ඇති වෙයි.

දෙවියන් කරපු දේවල් ගැන ඔවුන් හැමෝටම කියයි.

දෙවියන් ඒ දේවල් කළේ ඇයි කියලා ඔවුන් තේරුම්ගනියි.+

10 ධර්මිෂ්ඨ කෙනා යෙහෝවා නිසා සතුටු වෙලා ඔහුගේ රැකවරණය පතයි.+

නිර්දෝෂ සිතක් ඇති හැමෝම සතුටින් ඉපිල යයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න