ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 1/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් ලිපි
  • පාඩම් ලිපිවල අරමුණ
  • වෙනත් ලිපි
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 1/15 1-2 පි.

පටුන

2012 ජනවාරි 15

© 2012 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.

පාඩම් කලාපය

පාඩම් ලිපි

පෙබරවාරි 27, 2012–මාර්තු 4, 2012

සැබෑ ක්‍රිස්තියානීන් දේවවචනයට මුල් තැන දෙයි

4වන පිටුව • ගීතිකා: 113, 116

මාර්තු 5-11, 2012

අවදියෙන් සිටීමට කදිම ආදර්ශ

9වන පිටුව • ගීතිකා: 125, 43

මාර්තු 12-18, 2012

මෝසෙස්ට දුන් නීතියෙන් ඉගෙනගනිමු

16වන පිටුව • ගීතිකා: 107, 13

මාර්තු 19-25, 2012

හොඳම දේ දෙවිට දෙන්න

21වන පිටුව • ගීතිකා: 66, 56

මාර්තු 26, 2012–අප්‍රියෙල් 1, 2012

මිනිසුන්ට ආශීර්වාද ගෙනෙන රජවරුන් හා පූජකයන්

26වන පිටුව • ගීතිකා: 60, 102

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1 4-8 පිටු

පුරාණයේ සිට දෙවිගේ සේවකයන් ඔහුගේ වචනයට මුල් තැන දුන් ආකාරය ගැන මෙම ලිපියෙන් සලකා බලයි. එහි 2012 වාර්ෂික පදය ගැනත් සාකච්ඡා කරයි.

පාඩම් ලිපි 2 9-13 පිටු

මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් අවදියෙන් සිටියා. ඔවුන්ගෙන් අපට ඉගෙනගත හැකි පාඩම් තුනක් මෙම ලිපියේ සාකච්ඡා කරයි. දේවරාජ්‍යය ගැන සම්පූර්ණ සාක්ෂියක් දීමට ඔබට තිබෙන ආශාව මෙම ලිපියෙන් තවත් වැඩි කරයි.

පාඩම් ලිපි 3, 4 16-25 පිටු

මෝසෙස් මගින් දුන් නීතියේ විවිධ පූජා ඔප්පු කිරීමට නියම කර තිබුණා. අපි එම නීතිය යටතේ නොසිටියත් එම නීති දැමීමට හේතු වූ ප්‍රතිපත්ති තේරුම්ගැනීමෙන් දෙවි අපෙන් බලාපොරොත්තු වන දේ දැනගැනීමට පහසු වෙයි. මෙම ලිපිවල ඒ ගැන පැහැදිලි කරයි.

පාඩම් ලිපි 5 26-30 පිටු

මුළු මිනිස් වර්ගයා දෙවි සමඟ සමාදානයෙන් සිටීම අත්‍යවශ්‍යයි. මිනිසාට එසේ කිරීමට උපකාර කිරීම සඳහා රාජකීය පූජක පන්තියක් පිහිටුවා තිබෙනවා. ඉන් අපට ලැබෙන ප්‍රයෝජන ගැන මෙම ලිපියේ විස්තර කරයි.

වෙනත් ලිපි

3 නව මුහුණුවරක්!

14 “මං වගේ කෙනෙක් කොහොමද දේශනා කරන්නේ?”

15 අධ්‍යයනයෙන් ප්‍රීතිය හා ප්‍රයෝජන

31 අතීතයෙන් බිඳක්

මුල් පිටුව: මෙක්සිකෝවේ සැන් ක්‍රිස්ටෝබල් ඩි ලාස් කසස් නගරයේ වෙළඳපොළක්. එහි ට්සොට්සිල් භාෂාව ඉගෙනගත් පුරෝගාමි යුවළක් ගෝත්‍රික පවුලකට දේශනා කරයි

මෙක්සිකෝව

ජනගහනය

10,87,82,804

ප්‍රචාරකයන්

7,10,454

පරිවර්තනය

ගෝත්‍රික භාෂා 30කට

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න