පෙබරවාරි 22න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 22න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 191
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: විනිශ්චයකරුවෝ 19-21
දිව්යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 190
විනා. 5: නිවේදන.
විනා. 10: මාර්තු මාසය සඳහා ඉදිරිපත් කිරීම. ප්රචාරකයන් දෙන්නෙක්ව කැඳවා ප්රදේශයේ සාර්ථක වූ ඉදිරිපත් කිරීම් ගැනත්, බයිබලයේ ඉගැන්වීම් පොතෙන් පෙන්නුවේ මොන වගේ කරුණුද කියාත් ඔවුන්ගෙන් අසන්න. දෙදෙනා ලවා නිරූපණ දෙකක් කරවන්න. බයිබල් පාඩමක් පටන්ගන්නා අයුරු හෝ පාඩමක් පටන්ගත්තා නම් එය හෝ නිරූපණය කරන්න.
විනා. 10: තර්කානුකූල වීමෙන් ජනයා සවන් දීමට පෙලඹෙයි. සේවා පාසැල පොතේ 251වෙනි පිටුවේ සිට 253වෙනි පිටුවේ 2වෙනි ඡේදය දක්වා ඇති තොරතුරු මත පදනම් කතාවක්.
විනා. 10: “උනන්දුවක් දක්වන අය දෙවිගේ සංවිධානය වෙත යොමු කිරීම.” වර්ෂ 2007 ජනවාරි රාජ්ය සේවාවේ 5වෙනි පිටුවේ තිබෙන මෙම උපමාතෘකාව යටතේ ඇති ඡේද තුන යොදාගනිමින් සබය සමඟ කෙරෙන සාකච්ඡාවක්. උනන්දුව දැක්වූ අයව යෙහෝවා දෙවිගේ සංවිධානයට යොමු කළේ කෙසේදැයි සබයෙන් විමසන්න. ප්රචාරකයෙකුව කැඳවා ඔහුට බයිබලය ඉගැන්වූ තැනැත්තා ඔහුව සංවිධානය වෙත යොමු කළ ආකාරය පැවසීමට සලස්වන්න.