පෙබරවාරි 20න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 20න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 5 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 14වන පරි. 17-21 ඡේ. සහ 175වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙසායා 58-62 (විනා. 10යි)
අංක 1: යෙසායා 61:1-11 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවිට කැප වීම, ප්‍රේමය හා විශ්වාසය පෙන්වීමක් වන්නේ කෙසේද? (විනා. 5යි)
අංක 3: වෙන් වීම සම්බන්ධයෙන් බයිබලයේ පවසන්නේ කුමක්ද?—දෙවිගේ ප්‍රේමය 252-253 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. මාර්තු මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත ප්රකාශනය සඳහන් කර එය නිරූපණය කර පෙන්වන්න.
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සබය සමඟ සාකච්ඡාවක්. ගීතාවලිය 63:3-8 සහ මාක් 1:32-39 කියවන්න. එය දේවසේවයට ප්‍රයෝජනවත් විය හැකි ආකාරය ගැන සලකා බලන්න.
විනා. 15: “සිහි කිරීමට සැමට ආරාධනා කරමු!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. ආරාධනා පත්‍ර ලැබී ඇත්නම් පැමිණ සිටින සියලුදෙනාටම ආරාධනා පත්‍රය බැගින් ලබා දෙන්න. එහි ඇති තොරතුරු ගැන සාකච්ඡා කරන්න. දෙවන ඡේදය සාකච්ඡා කරන විට එය ඉදිරිපත් කළ හැකි ආකාරය කෙටියෙන් නිරූපණය කර පෙන්වන්න. තුන්වන ඡේදය සාකච්ඡා කරන විට සේවා සංවිධායකව කැඳවා සේවය සැලසුම් කර තිබෙන ආකාරය විමසන්න.
ගීතිකා අංක 8 සහ යාච්ඤාව