මාර්තු 12න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 12න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 120 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 15වන පරි. 17-20 ඡේ. සහ 187වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙරෙමියා 5-7 (විනා. 10යි)
අංක 1: යෙරෙමියා 5:15-25 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ඥාතීන් අතර සිදු වන විවාහයන් ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?—w02 2/1 29 පි. (විනා. 5යි)
අංක 3: දෙවි සමඟ ඇති මිත්රත්වයට හානි සිදු විය හැකි දේවලින් ඔහු තම සෙනඟව ආරක්ෂා කරන්නේ කෙසේද? (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: ගුරුවරයෙකු ලෙස දියුණු වන්න—2වෙනි කොටස. සේවා පාසැල පොතේ 57වන පිටුවේ 3වන ජේදයේ සිට 59වන පිටුවේ උපමාතෘකාව දක්වා ඇති තොරතුරු මත පදනම් කතාවක්.
විනා. 10: නිතරම දෙවිට කරන ප්රශංසාව, පූජාවක් මෙන් ඔප්පු කරමු. (හෙබ්රෙ. 13:15) වර්ෂ 2010 සැප්තැම්බර් රාජ්ය සේවාවේ 6වන පිටුවේ ඇති කොටුව මත පදනම් සාකච්ඡාවක්. ඉගෙනගත් පාඩම් ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: “මේ දේ නොකඩවා කරන්න.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. යේසුස්ගේ මරණය සිහි කිරීම පවත්වන ස්ථානය සහ වේලාව සබයට පවසන්න.
ගීතිකා අංක 109 සහ යාච්ඤාව