ජනවාරි 20-26
උත්පත්ති 6-8
- ගීතිකා අංක 89 සහ යාච්ඤාව 
- හැඳින්වීම (විනා. 1යි) 
දේවවචනය නිධානයක්
- “නෝවා ඒ සියල්ල එලෙසම ඉටු කළේය”: (විනා. 10යි) - උත් 6:9, 13—නෝවා දුෂ්ට සමාජයක ජීවත් වුණු ධර්මිෂ්ඨ කෙනෙක් (w18.02 4 4¶) 
- උත් 6:14-16—නෝවාට අභියෝගාත්මක පැවරුමක් ලැබුණා (w13 4/1 14 1¶) 
- උත් 6:22—නෝවාට යෙහෝවා දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තිබුණා (w11 9/15 18 13¶) 
 
- ගැඹුරින් හොයමු: (විනා. 10යි) - උත් 7:2—පේන විදිහට සතුන් පවිත්‍රද අපවිත්‍රද කියලා තීරණය කරන්න ඇත්තේ මොකක් පදනම් කරගෙනද? (w04 1/1 29 7¶) 
- උත් 7:11—පොළොව පුරාම ජලගැල්මක් ඇති වෙන්න තරම් ජලය එන්න ඇත්තේ කොහෙන්ද? (w04 1/1 30 1¶) 
- යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ? 
 
- බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 6:1-16 (th 10වෙනි පාඩම) 
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
- පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. ප්‍රචාරකයා නිවැසියාට 1 යොහන් 4:8 තර්කානුකූලව පැහැදිලි කළේ කොහොමද? හොඳ සාක්ෂියක් දරන්න ප්‍රචාරකයන් දෙන්නා එකට එකතු වෙලා වැඩ කළේ කොහොමද? 
- පළවෙනි නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 12වෙනි පාඩම) 
- පළවෙනි නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපේ ඉගැන්වීම් කට්ටලයෙන් නිවැසියාට ගැළපෙන ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 7වෙනි පාඩම) 
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
- ‘පවුලේ නමස්කාරය: නෝවා - දෙවි සමඟ ගමන් කළේය’: (විනා. 10යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. වීඩියෝ එකේ ඉන්න දෙමාපියන් නෝවාගේ කතාව යොදාගෙන දරුවන්ට ප්‍රයෝජනවත් වෙන පාඩම් කියලා දුන්නේ කොහොමද? පවුලේ නමස්කාරය තවත් හොඳින් කරන්න පුළුවන් විදි ගැන ඔයා මේ වීඩියෝ එකෙන් ඉගෙනගත්තේ මොනවාද? 
- සභා අවශ්‍යතා: (විනා. 5යි) 
- සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 100 පරි. 
- සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්) 
- ගීතිකා අංක 37 සහ යාච්ඤාව