ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ජූනි 7 පි.
  • ජූනි 29–ජූලි 5

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 29–ජූලි 5
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ජූනි 7 පි.

ජූනි 29–ජූලි 5

නික්මයාම 4-5

  • ගීතිකා අංක 3 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ඔබ කතා කරන විට මම ඔබ සමඟ සිටිමි”: (විනා. 10යි)

    • නික් 4:10, 13—ලැබුණු පැවරුම ඉටු කරන්න තමන් දක්ෂ නැහැ කියලා මෝසෙස් හිතුවා (w10 10/15 13-14)

    • නික් 4:11, 12—මෝසෙස්ට උදව් කරනවා කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වුණා (w14 4/15 9 5-6¶)

    • නික් 4:14, 15—යෙහෝවා දෙවියන් මෝසෙස්ගේ උදව්වට ආරොන්ව දුන්නා (w10 10/15 14)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • නික් 4:24-26—ෂිප්පොරා යෙහෝවා දෙවියන්ට “ඔබ මට රුධිරයේ මනාලයෙක්” කියලා කියන්න ඇත්තේ ඇයි? (w04 3/15 28 4¶)

    • නික් 5:2—යෙහෝවා කියන්නේ කවුද කියා මම දන්නේ නැහැ කියලා පාරාවෝ කියපු එකෙන් පැහැදිලි වෙන්නේ මොනවාද? (it-2-E 12 5¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 4:1-17 (th 12වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ රැස්වීම්වලට ආරාධනා කරන්න. (th 2වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ බයිබල් පාඩම් පවත්වන්න යොදාගන්නා ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 4වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 100 15-16¶ (th 8වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 61

  • “සාකච්ඡාවකට යෝජනා ප්‍රයෝජනයට ගන්න පුළුවන් කොහොමද?”: (විනා. 5යි) සාකච්ඡාවක්.

  • “දේශනා කරන්න, උගන්වන්න ඔයාටත් පුළුවන්”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘ධෛර්යවත් . . . ප්‍රචාරකයෙක් වෙන්න’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 121 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 73 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න