ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 සැප්තැම්බර් 7 පි.
  • අධ්‍යයනය සඳහා මෙවලම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අධ්‍යයනය සඳහා මෙවලම්
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ප්‍රශ්න අහන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • හදවතට කතා කරන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යාච්ඤා කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සේවයේ සතුට තවත් වැඩි කරගන්න - බයිබලය පාවිච්චි කරන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 සැප්තැම්බර් 7 පි.

සේවය හොඳින් කරන්න ඉගෙනගමු | සේවයේ සතුට තවත් වැඩි කරගන්න

අධ්‍යයනය සඳහා මෙවලම්

දක්ෂ විදිහට උගන්නන්න උදව් වෙන හුඟක් මෙවලම් යෙහෝවා දෙවියන් අපිට දීලා තියෙනවා. බයිබලය තමයි ප්‍රධානම එක. ඒ වගේම වීඩියෝ, පත්‍රිකා, සඟරා, පොත් ඒ අතරට අයිතියි. (2තිමෝ 3:16) ඒ විතරක් නෙවෙයි බයිබල් පද හොඳට තේරුම්ගන්න උදව් වෙන දේවලුත් ඔහු අපිට දීලා තියෙනවා. ‘වොච්ටවර් ලයිබ්‍රරි’ එක, ‘JW ලයිබ්‍රරි’ එක, ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එක වගේම ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොත ඒ අතරට අයිතියි.

ඒ මෙවලම් පාවිච්චි කරලා බයිබලය හොඳින් අධ්‍යයනය කරනවා නම් ඔයාට ලොකු සතුටක් ලබන්න පුළුවන්. ඒවා පාවිච්චි කරන විදිහ ඔයාගේ ශිෂ්‍යයාටත් කියලා දෙන්න. හිතේ තියෙන ප්‍රශ්නවලට එයාම බයිබලෙන් උත්තර දැනගනිද්දී එයාටත් ලොකු සතුටක් දැනෙයි.

‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න - අධ්‍යයනය සඳහා මෙවලම්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න - අධ්‍යයනය සඳහා මෙවලම්’ කියන වීඩියෝ එකේ එන දර්ශනයක්. හැම දෙයක්ම ඇති වුණේ පරිණාමයෙන් කියලා ලිලී නීටාට කියනවා.

    නිර්මාණය ගැන ලිලී මතු කරපු ප්‍රශ්නේ මොකක්ද?

  • ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න - අධ්‍යයනය සඳහා මෙවලම්’ කියන වීඩියෝ එකේ එන දර්ශනයක්. නීටා ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතෙන් නිර්මාණය ගැන තොරතුරු හොයනවා.

    නීටා ඒ ගැන තොරතුරු හොයාගත්තේ කොහෙන්ද?

  • ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න - අධ්‍යයනය සඳහා මෙවලම්’ කියන වීඩියෝ එකේ එන දර්ශනයක්. නීටා හොයාගත්ත තොරතුරු සතුටින් ලිලීට කියනවා.

    බයිබලෙන් වටිනා මැණික් හොයාගෙන ඒවා අනිත් අය එක්ක බෙදාගද්දී ලොකු සතුටක් දැනෙනවා

    ලිලීට ගැළපෙනම තොරතුරු හොයාගන්න නීටා කළේ මොනවාද?

  • අධ්‍යයනයට තියෙන මෙවලම් පාවිච්චි කරපු එක නීටාට උදව් වුණේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න