ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 නොවැම්බර් 16 පි.
  • බෙතෙල් පවුලේ අයව සනසන්න සැලැස්මක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බෙතෙල් පවුලේ අයව සනසන්න සැලැස්මක්
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත
  • අපි කවදාවත් තනි වෙන්නේ නැහැ
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 නොවැම්බර් 16 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

බෙතෙල් පවුලේ අයව සනසන්න සැලැස්මක්

අපි හැමෝම ප්‍රශ්න ගැටලුවලට මූණ දෙනවා. ඒ නිසා අනිත් අයගේ උදව්, සහනය අපිට නැතුවම බැහැ. කෙනෙක්ට යෙහෝවා එක්ක ශක්තිමත් බැඳීමක් තිබුණත් එයා සංවිධානයේ හුඟක් වගකීම් දැරුවත් අධෛර්යය වෙන්න පුළුවන්. (යෝබ් 3:1-3; ගීතා 34:19) බෙතෙල් පවුලේ අයවත් දිරිගන්වලා, එයාලව සනසන්න සැලැස්මක් ඇති කරලා තියෙනවා. ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

‘දෙවියන්ව විශ්වාස කරන්න’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • බෙතෙල් සේවකයන් මූණ දෙන අභියෝග මොනවාද?

  • එයාලව සනසන්න කරන දේවල් හතර මොනවාද?

  • දිරිගන්වන්න යන අය ලබලා තියෙන ප්‍රයෝජන මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න