ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති 6:1

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 18:15
  • +1කොරි 5:3; තීත 1:9; හෙබ්‍රෙ 13:17
  • +ක්‍රියා 18:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1995, 30 පි.

1 කොරින්ති 6:2

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 22:30; එළි 20:4
  • +2පේතෘ 3:7
  • +1කොරි 4:3

1 කොරින්ති 6:3

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:20

1 කොරින්ති 6:4

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 18:17
  • +හිතෝ 29:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1995, 20 පි.

1 කොරින්ති 6:5

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 15:34
  • +ද්වි 1:13; 1තිමෝ 3:2

1 කොරින්ති 6:6

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 6:15

1 කොරින්ති 6:7

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 19:8; ලූක් 12:13
  • +හිතෝ 20:22; මතෙ 5:39; රෝම 12:17; 1තෙස 5:15; 1පේතෘ 3:9
  • +ගීතා 146:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2002, 6 පි.

    3/15/1997, 21-22 පි.

    3/15/1996, 15 පි.

    5/1/1995, 30 පි.

1 කොරින්ති 6:8

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 4:6

1 කොරින්ති 6:9

පාදසටහන්

  • *

    එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.

  • *

    මූ.අ., “පරදාර සේවනයේ.” මෙය භාවිත කරන්නේ විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රියක අනාචාරයේ යෙදීම විස්තර කිරීමටය.

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:5; එළි 22:15
  • +එළි 21:8
  • +කොලො 3:5
  • +හෙබ්‍රෙ 13:4
  • +1තිමෝ 1:10
  • +රෝම 1:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 31 පාඩම

    මුරටැඹ,

    5/1/2008, 21-22 පි.

    පිබිදෙව්!,

    7/8/1995, 20 පි.

1 කොරින්ති 6:10

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 5:11
  • +ද්වි 21:20; හිතෝ 23:20; 1පේතෘ 4:3
  • +හෙබ්‍රෙ 12:14; 1පේතෘ 4:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 31 පාඩම

    මුරටැඹ,

    5/1/2008, 21-22 පි.

1 කොරින්ති 6:11

පාදසටහන්

  • *

    හෝ, “දෙවි සඳහා වෙන් කර ඇත.”

හරස් යොමු දැක්වීම්

  • +කොලො 3:7; තීත 3:3
  • +යොහ 13:10; ක්‍රියා 22:16; හෙබ්‍රෙ 10:22
  • +එෆී 5:26; 2තෙස 2:13
  • +1යොහ 2:12
  • +රෝම 8:33
  • +රෝම 5:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 31 පාඩම

    මුරටැඹ,

    6/15/2010, 9-10 පි.

    4/15/2010, 9 පි.

1 කොරින්ති 6:12

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:23
  • +රෝම 6:14
  • +රෝම 6:16

1 කොරින්ති 6:13

පාදසටහන්

  • *

    1කොරි 6:9හි පළමුවෙනි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +තීත 1:12
  • +රෝම 14:17
  • +1තෙස 4:3
  • +කොලො 1:18; 1තෙස 5:23

1 කොරින්ති 6:14

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:19
  • +ක්‍රියා 2:24; රෝම 6:4; එෆී 1:20
  • +රෝම 6:5; 8:11; 2කොරි 4:14

1 කොරින්ති 6:15

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:5; එෆී 4:15
  • +1කොරි 12:18, 27; එෆී 5:30
  • +යාකො 4:4

1 කොරින්ති 6:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:24; මතෙ 19:5; එෆී 5:31

1 කොරින්ති 6:17

හරස් යොමු දැක්වීම්

  • +යොහ 17:21
  • +එෆී 4:3, 4

1 කොරින්ති 6:18

පාදසටහන්

  • *

    1කොරි 6:9හි පළමුවෙනි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:12; 1තෙස 4:3
  • +රෝම 1:24, 27; 6:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

    පිබිදෙව්!,

    9/2013, 5 පි.

    10/2009, 29 පි.

    මුරටැඹ,

    7/15/2008, 27 පි.

    6/15/2008, 10 පි.

    2/15/2004, 12-14 පි.

    9/1/1999, 12-13 පි.

    4/15/1993, 16-17 පි.

1 කොරින්ති 6:19

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 3:16; 2කොරි 6:16
  • +1තෙස 4:8
  • +රෝම 14:8

1 කොරින්ති 6:20

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:23; හෙබ්‍රෙ 9:12; 1පේතෘ 1:18
  • +රෝම 12:1; 1කොරි 12:27; එෆී 4:12
  • +මතෙ 5:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2005, 15-20 පි.

    4/1/1992, 23-28 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 කොරි. 6:1මතෙ 18:15
1 කොරි. 6:11කොරි 5:3; තීත 1:9; හෙබ්‍රෙ 13:17
1 කොරි. 6:1ක්‍රියා 18:17
1 කොරි. 6:2ලූක් 22:30; එළි 20:4
1 කොරි. 6:22පේතෘ 3:7
1 කොරි. 6:21කොරි 4:3
1 කොරි. 6:3රෝම 16:20
1 කොරි. 6:4මතෙ 18:17
1 කොරි. 6:4හිතෝ 29:27
1 කොරි. 6:51කොරි 15:34
1 කොරි. 6:5ද්වි 1:13; 1තිමෝ 3:2
1 කොරි. 6:62කොරි 6:15
1 කොරි. 6:72ලේක 19:8; ලූක් 12:13
1 කොරි. 6:7හිතෝ 20:22; මතෙ 5:39; රෝම 12:17; 1තෙස 5:15; 1පේතෘ 3:9
1 කොරි. 6:7ගීතා 146:7
1 කොරි. 6:81තෙස 4:6
1 කොරි. 6:9එෆී 5:5; එළි 22:15
1 කොරි. 6:9එළි 21:8
1 කොරි. 6:9කොලො 3:5
1 කොරි. 6:9හෙබ්‍රෙ 13:4
1 කොරි. 6:91තිමෝ 1:10
1 කොරි. 6:9රෝම 1:27
1 කොරි. 6:101කොරි 5:11
1 කොරි. 6:10ද්වි 21:20; හිතෝ 23:20; 1පේතෘ 4:3
1 කොරි. 6:10හෙබ්‍රෙ 12:14; 1පේතෘ 4:18
1 කොරි. 6:11කොලො 3:7; තීත 3:3
1 කොරි. 6:11යොහ 13:10; ක්‍රියා 22:16; හෙබ්‍රෙ 10:22
1 කොරි. 6:11එෆී 5:26; 2තෙස 2:13
1 කොරි. 6:111යොහ 2:12
1 කොරි. 6:11රෝම 8:33
1 කොරි. 6:11රෝම 5:18
1 කොරි. 6:121කොරි 10:23
1 කොරි. 6:12රෝම 6:14
1 කොරි. 6:12රෝම 6:16
1 කොරි. 6:13තීත 1:12
1 කොරි. 6:13රෝම 14:17
1 කොරි. 6:131තෙස 4:3
1 කොරි. 6:13කොලො 1:18; 1තෙස 5:23
1 කොරි. 6:14එෆී 1:19
1 කොරි. 6:14ක්‍රියා 2:24; රෝම 6:4; එෆී 1:20
1 කොරි. 6:14රෝම 6:5; 8:11; 2කොරි 4:14
1 කොරි. 6:15රෝම 12:5; එෆී 4:15
1 කොරි. 6:151කොරි 12:18, 27; එෆී 5:30
1 කොරි. 6:15යාකො 4:4
1 කොරි. 6:16උත් 2:24; මතෙ 19:5; එෆී 5:31
1 කොරි. 6:17යොහ 17:21
1 කොරි. 6:17එෆී 4:3, 4
1 කොරි. 6:18උත් 39:12; 1තෙස 4:3
1 කොරි. 6:18රෝම 1:24, 27; 6:12
1 කොරි. 6:191කොරි 3:16; 2කොරි 6:16
1 කොරි. 6:191තෙස 4:8
1 කොරි. 6:19රෝම 14:8
1 කොරි. 6:201කොරි 7:23; හෙබ්‍රෙ 9:12; 1පේතෘ 1:18
1 කොරි. 6:20රෝම 12:1; 1කොරි 12:27; එෆී 4:12
1 කොරි. 6:20මතෙ 5:16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 කොරින්ති 6:1-20

1 කොරින්ති

6 ඔබෙන් යමෙකුට තවත් කෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක්+ තිබෙන විට එය විසඳාගැනීමට ශුද්ධ තැනැත්තන් ඉදිරියට යනවා වෙනුවට+ අධර්මිෂ්ඨ මිනිසුන් ඉදිරියට+ ගොස් නඩු කියන්න තරම් ඔබ එඩිතර වුණේ කෙසේද? 2 ශුද්ධ තැනැත්තන්+ වන ඔබ, අනාගතයේදී ලෝකය විනිශ්චය කිරීමට සිටින අය+ බව දැන සිටියේ නැද්ද? ඔබ ඉදිරියේදී ලෝකය විනිශ්චය කරන්න යනවා නම් ඔබ අතරේ ඇති සුළු සුළු කාරණා+ විභාග කිරීමට හැකියාවක් ඔබට නැද්ද? 3 අනාගතයේදී අප දේවදූතයන්ව පවා විනිශ්චය කරන බව ඔබ දැන සිටියේ නැද්ද?+ එසේනම් අපට මේ ජීවිතයේ කාරණා ගැන විනිශ්චය කළ නොහැකිද? 4 මේ ජීවිතයට සම්බන්ධ යම් කාරණාවක් විසඳාගැනීමට ඔබට සිදු වන විට+ ඒ සඳහා ඔබ විනිශ්චයකරුවන් ලෙස පත් කරගන්නේ සභාවේ පිළිගැනීමක් නැති පිටස්තර මිනිසුන්වද?+ 5 මා මේ දේවල් කියන්නේ ඔබ තුළ ඔබ ගැනම ලැජ්ජාවක් ඇති කිරීම සඳහාය.+ හොඳ විනිශ්චයක් ලබා දීමට හැකියාවක් ඇති එක ප්‍රඥාවන්තයෙකුවත්+ ඔබේ සහෝදරයන් අතරින් ඔබට සොයාගත නොහැකිද? 6 සහෝදරයෙක් තම සහෝදරයාට විරුද්ධව නඩු කියන්නේ ඒ නිසාද? නඩු විභාග කරන්නේ දෙවි ගැන කිසි විශ්වාසයක් නැති අය බව ඔබට අමතකද?+

7 ඇත්තෙන්ම එකිනෙකාට විරුද්ධව මෙලෙස නඩු කීමෙන් ඔබට සිදු වන්නේ මහත් නින්දාවකි.+ එහෙයින් සිදු වූ අසාධාරණය දරාගෙන සිටීම සුදුසු වන්නේ නැද්ද?+ සිදු වූ පාඩුව ඔබට දරාගත නොහැකිද?+ 8 නමුත් ඔබ අතිනුත් අසාධාරණකම් සහ වංචනික දේවල් සිදු වේ. ඔබ එසේ කරන්නේ ඔබේම සහෝදරයන්ට විරුද්ධවය.+

9 අධර්මිෂ්ඨ අයට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති බව ඔබ දැන සිටියේ නැද්ද?+ කිසි ලෙසකින්වත් මුළා නොවන්න. වේශ්‍යාකම්* කරන අයටවත්+ රූප වන්දනාවේ යෙදෙන අයටවත්+ අනාචාරයේ* හැසිරෙන අයටවත්+ සමලිංගික පුරුෂයන්ටවත්+ ස්ත්‍රීන් ලෙස හැසිරෙමින් සමලිංගික ක්‍රියාවලට හවුල් වන පිරිමින්ටවත්,+ 10 සොරුන්ටවත් කෑදරකමින් ක්‍රියා කරන අයටවත්+ බේබද්දන්ටවත්+ නින්දා කරන අයටවත් අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නා අයටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.+ 11 ඇත්තෙන්ම ඔබෙන් සමහරදෙනෙක් කලින් එවැනි දේවල යෙදී සිටි අය වූහ.+ නමුත් දැන් ඔබව සෝදා පවිත්‍ර කර ඇත.+ ඔබව දැන් ශුද්ධ කර ඇත.*+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්ද+ අපගේ දෙවිගේ බලය ලබාගැනීමෙන්ද+ ඔබව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කර ඇත.+

12 ඕනෑම දෙයක් කිරීමට මට අවසර තිබුණත් ඒ සියල්ල කිරීමෙන් යහපතක් වෙයි කියා පැවසිය නොහැක.+ ඕනෑම දෙයක් කිරීමට මට අවසර තිබුණත්+ ඒ දේවලට මාව පාලනය කිරීමට මම ඉඩ දෙන්නේ නැත.+ 13 කෑම තිබෙන්නේ උදරය සඳහාය. එලෙසම උදරය තිබෙන්නේ කෑම සඳහාය.+ නමුත් දිනක දෙවි ඒ දෙකම අපගෙන් නැති කර දමනු ඇත.+ එලෙසම අපගේ ශරීරය තිබෙන්නේ වේශ්‍යාකම* සඳහා නොව ස්වාමීන්ට සේවය කිරීම සඳහාය.+ මන්ද ස්වාමීන් පැමිණියේ ශරීරය වෙනුවෙන්ය.+ 14 මිය ගොස් සිටි ස්වාමීන්ව දෙවි තම බලයෙන්+ නැවත නැඟිටුවනු ලැබුවා+ හා සමානව ඔහු අපවත් නැවත නැඟිටුවයි.+

15 ඔබේ ශරීර ක්‍රිස්තුස්ට+ සම්බන්ධ වී තිබෙන අවයවයන්+ බව ඔබ දැන සිටියේ නැද්ද? එසේනම් මා ක්‍රිස්තුස්ට සම්බන්ධ වී තිබෙන අවයවයන් රැගෙන ඒවා ගණිකාවකට සම්බන්ධ කරන්නද?+ කිසි ලෙසකින්වත් එවැනි දෙයක් සිදු නොවිය යුතුයි. 16 යමෙක් ගණිකාවක් සමඟ සම්බන්ධකම් පවත්වයි නම් ඔහුද ඇයද එක ශරීරයක් හා සමාන වන බව ඔබ දැන සිටියේ නැද්ද? මන්ද දෙවි පවා කියන්නේ, “ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය”+ කියාය. 17 නමුත් ස්වාමීන් සමඟ එකට බැඳී සිටින තැනැත්තා,+ ඔහු සමඟ එක්සිත්ව සිටියි.+ 18 වේශ්‍යාකම* වෙතින් පලා දුවන්න.+ වෙනත් පාප මිනිසුන්ගේ ශරීරයට බලපාන්නේ නැත. නමුත් වේශ්‍යාකම ශරීරයට ඍජුවම බලපාන පාපයකි. එහෙයින් එසේ කරන තැනැත්තා තම ශරීරයට විරුද්ධව පව් කරයි.+ 19 ඔබ සියලුදෙනාගෙන් සෑදෙන ශරීරය දේවමාලිගාවක් බවත්+ එය සෑදී තිබෙන්නේ ඔබ එකිනෙකා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් බවත්+ ඔබ දැන සිටියේ නැද්ද? එලෙසම ඔබේ අයිතිකරු ඔබ නොවේ.+ 20 මන්ද ඔබව මිල දී ගත්තේ ඉතා වටිනා යමක් දීමෙනි.+ එහෙයින් ඔබේ ශරීරවලින්+ දෙවිට ගෞරවය ගෙන දෙන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න