ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා 12:1

හරස් යොමු දැක්වීම්

  • +යොහ 15:20; ක්‍රියා 4:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 88 පි.

    මුරටැඹ,

    4/15/2007, 22 පි.

ක්‍රියා 12:2

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 4:21
  • +මතෙ 20:23; ලූක් 11:49

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 88 පි.

    මුරටැඹ,

    1/15/2012, 11 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 12 පි.

ක්‍රියා 12:3

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 24:27
  • +නික් 12:15; 23:15; ලෙවී 23:6

ක්‍රියා 12:4

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 21:12; ක්‍රියා 5:18
  • +නික් 12:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 87, 88-89 පි.

    මුරටැඹ,

    1/15/2012, 11 පි.

ක්‍රියා 12:5

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:11; එෆී 6:18; 1තෙස 5:17; යාකො 5:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 89-90 පි.

    මුරටැඹ,

    1/15/2012, 11-12 පි.

ක්‍රියා 12:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 87, 90 පි.

ක්‍රියා 12:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:7; හෙබ්‍රෙ 1:14
  • +1රාජා 19:7
  • +ක්‍රියා 16:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2012, 12 පි.

ක්‍රියා 12:8

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 5:19
  • +මාක් 10:50

ක්‍රියා 12:9

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:5

ක්‍රියා 12:10

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 93 පි.

ක්‍රියා 12:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:7; දානි 3:28; 6:22; හෙබ්‍රෙ 1:14
  • +2පේතෘ 2:9

ක්‍රියා 12:12

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:5; 15:37; කොලො 4:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 19, 91, 137 පි.

    මුරටැඹ,

    3/15/2010, 6-7 පි.

    2/1/2008, 24 පි.

    3/1/2000, 16 පි.

ක්‍රියා 12:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 91 පි.

    මුරටැඹ,

    3/15/2010, 7 පි.

ක්‍රියා 12:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 91 පි.

ක්‍රියා 12:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 48:16; මතෙ 18:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 117 ලිපිය

    සාක්ෂියක් දෙමු, 91 පි.

    මුරටැඹ,

    6/1/2005, 31 පි.

ක්‍රියා 12:17

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:16; 19:33
  • +මතෙ 13:55; ක්‍රියා 15:13; 21:18; 1කොරි 15:7; ගලා 1:19; 2:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 91-92, 126 පි.

    මුරටැඹ,

    5/15/1997, 16 පි.

ක්‍රියා 12:18

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 5:21

ක්‍රියා 12:19

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 12:6
  • +ක්‍රියා 16:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 92 පි.

ක්‍රියා 12:20

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 5:9; එස 27:17

ක්‍රියා 12:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 92 පි.

    පිබිදෙව්!,

    4/2011, 12 පි.

ක්‍රියා 12:22

හරස් යොමු දැක්වීම්

  • +එස 28:2; යූද් 16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/1998, 30 පි.

ක්‍රියා 12:23

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 42:8; 1කොරි 1:29
  • +2සාමු 24:17; 2ලේක 32:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 92-94 පි.

    පිබිදෙව්!,

    4/2011, 12 පි.

ක්‍රියා 12:24

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 55:11; ක්‍රියා 6:7; 19:20
  • +කොලො 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 94 පි.

    මුරටැඹ,

    4/1/2001, 10, 11-12 පි.

ක්‍රියා 12:25

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:36
  • +ක්‍රියා 11:29
  • +ක්‍රියා 13:5; 15:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 137 පි.

    මුරටැඹ,

    3/15/2010, 7 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 24 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 12:1යොහ 15:20; ක්‍රියා 4:3
ක්‍රියා 12:2මතෙ 4:21
ක්‍රියා 12:2මතෙ 20:23; ලූක් 11:49
ක්‍රියා 12:3ක්‍රියා 24:27
ක්‍රියා 12:3නික් 12:15; 23:15; ලෙවී 23:6
ක්‍රියා 12:4ලූක් 21:12; ක්‍රියා 5:18
ක්‍රියා 12:4නික් 12:11
ක්‍රියා 12:52කොරි 1:11; එෆී 6:18; 1තෙස 5:17; යාකො 5:16
ක්‍රියා 12:7ගීතා 34:7; හෙබ්‍රෙ 1:14
ක්‍රියා 12:71රාජා 19:7
ක්‍රියා 12:7ක්‍රියා 16:26
ක්‍රියා 12:8ක්‍රියා 5:19
ක්‍රියා 12:8මාක් 10:50
ක්‍රියා 12:9ක්‍රියා 11:5
ක්‍රියා 12:10ක්‍රියා 16:26
ක්‍රියා 12:11ගීතා 34:7; දානි 3:28; 6:22; හෙබ්‍රෙ 1:14
ක්‍රියා 12:112පේතෘ 2:9
ක්‍රියා 12:12ක්‍රියා 13:5; 15:37; කොලො 4:10
ක්‍රියා 12:15උත් 48:16; මතෙ 18:10
ක්‍රියා 12:17ක්‍රියා 13:16; 19:33
ක්‍රියා 12:17මතෙ 13:55; ක්‍රියා 15:13; 21:18; 1කොරි 15:7; ගලා 1:19; 2:9
ක්‍රියා 12:18ක්‍රියා 5:21
ක්‍රියා 12:19ක්‍රියා 12:6
ක්‍රියා 12:19ක්‍රියා 16:27
ක්‍රියා 12:201රාජා 5:9; එස 27:17
ක්‍රියා 12:22එස 28:2; යූද් 16
ක්‍රියා 12:23යෙසා 42:8; 1කොරි 1:29
ක්‍රියා 12:232සාමු 24:17; 2ලේක 32:21
ක්‍රියා 12:24යෙසා 55:11; ක්‍රියා 6:7; 19:20
ක්‍රියා 12:24කොලො 1:6
ක්‍රියා 12:25ක්‍රියා 4:36
ක්‍රියා 12:25ක්‍රියා 11:29
ක්‍රියා 12:25ක්‍රියා 13:5; 15:37
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 12:1-25

ක්‍රියා

12 ඒ කාලය වන විට හෙරොද් රජ, සභාවේ සමහරුන්ට හිංසා පීඩා කරන්න පියවර ගත්තේය.+ 2 ඔහු යොහන්ගේ සහෝදරයා වූ යාකොබ්ව+ කඩුවෙන් මරා දැමුවේය.+ 3 තමා කළ දෙයින් යුදෙව්වන් සතුටු වූ බව දුටු ඔහු,+ පේතෘස්වද අත්අඩංගුවට ගත්තේය. (ඒ දේවල් සිදු වූයේ මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්වූ කාලයේදීය.)+ 4 ඔහු පේතෘස්ව සිරගෙයි දැමූ අතර+ ඔහුගේ අදහස වූයේ පාස්කු උත්සවයෙන් පසුව පේතෘස්ව ජනතාව ඉදිරියට ගෙන ඒමය.+ එමනිසා හේවායන් හතරදෙනෙකුගෙන් යුත් මුර කණ්ඩායම් හතරක් ඔහුව මුර කිරීමට යොදවන ලදි. එහි අරමුණ වූයේ ඔහුව මාරුවෙන් මාරුවට මුර කිරීමය. 5 පේතෘස් සිරභාරයේ සිටියදී සභාව ඔහු වෙනුවෙන් මහත් උනන්දුවෙන් දෙවිට යාච්ඤා කරමින් සිටියෝය.+

6 හෙරොද් ඔහුව ජනතාව ඉදිරියට ගෙන ඒමට සූදානම් වූ දිනට පෙර දින රාත්‍රියේදී පේතෘස් සිරකුටිය තුළ නිදාගෙන සිටියේය. දම්වැල් දෙකකින් බැඳ සිටි ඔහු සිටියේ හේවායන් දෙදෙනෙකු මැදය. එසේම සිරගෙය මුර කිරීමටත් එහි දොරටු අසල මුරුකරුවෝ සිටියෝය. 7 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ දූතයෙක් පැමිණ ඔහු ළඟ සිටගත්තේය.+ එවිට සිරකුටිය පුරාම දීප්තිමත් ආලෝකයක් විහිදී ගියේය. ඔහු පේතෘස්ගේ ඉණ මත අත තබා ඔහුව අවදි කර,+ “ඉක්මනින් නැඟිටින්න” කියා පැවසුවේය. ඒ අවස්ථාවේදී ඔහුගේ දම්වැල් ඔහුගේ අත්වලින් ගැලවී ගියේය.+ 8 “ඔබේ පාවහන් දමාගෙන සූදානම් වන්න” කියා දේවදූතයා+ ඔහුට කීවේය. ඔහු එසේ කළේය. එවිට දේවදූතයා, “ඔබේ පිට වස්ත්‍රය දමාගෙන+ මා පස්සේ එන්න” කියා ඔහුට පැවසුවේය. 9 ඔහු පිටත් වී දේවදූතයා පසුපස ගියේය. නමුත් මෙය සැබෑවටම සිදු වන දෙයක් බව ඔහු තේරුම්ගෙන සිටියේ නැත. ඔහු සිතුවේ තමන් දකින දේවදූතයා හා සිදු වන දේවල් දර්ශනයක් බවය.+ 10 ඔවුන් පළමු මුරපොළ සහ දෙවෙනි මුරපොළ පසු කරගෙන ගොස් නුවරට යන යකඩ දොරටුව අසලට පැමිණි විට එය ඉබේම විවෘත විය.+ ඔවුන් සිරගෙයින් පිටත් වී වීථියක් දිගේ ගමන් කරන විට දේවදූතයා ඉවත්ව ගියේය. 11 එවිට මෙය සැබවින්ම සිදු වන දෙයක් බව පේතෘස්ට වැටහුණු අතර ඔහු මෙසේ සිතූහ. “යෙහෝවා දෙවි මා වෙනුවෙන් ඔහුගේ දූතයෙක්ව එවූ බව දැන් මට තේරෙනවා.+ ඔහු එසේ කළේ හෙරොද්ගේ අතිනුත් යුදෙව් ජනතාව මට කරන්න සිතාගෙන සිටි සෑම දෙයකිනුත් මාව බේරාගන්නයි.”+

12 පේතෘස් ඒ දේවල් තේරුම්ගත් පසු මාක් යන වාසගම දැරූ යොහන්ගේ+ මව වූ මරියාගේ නිවසට ගියේය. ඒ අවස්ථාවේදී බොහෝදෙනෙක් එහි රැස් වී යාච්ඤා කරමින් සිටියෝය. 13 ඔහු එහි ප්‍රධාන දොරටුව අසලට ගොස් දොරට තට්ටු කළ විට ඒ කවුද කියා බැලීමට රෝදා නම් සේවිකාවක් ආවාය. 14 ඇය පේතෘස්ගේ කටහඬ හඳුනාගත්තත් ඇයට ඇති වූ ප්‍රීතිය නිසා ඇය දොර විවෘත නොකර නිවස තුළට දුවගෙන ගියේ පේතෘස් දොරටුව අසල සිටින බව සියලුදෙනාටම දැන්වීමටය. 15 “ඔබට පිස්සු” කියා එහි සිටි අය ඇයට පැවසුවත් ඇය තරයේම කියා සිටියේ ඒ පේතෘස් බවය. “ඒ පේතෘස් වෙනුවෙන් පෙනී සිටින දේවදූතයෙක්” කියා ඔවුහු පැවසූහ.+ 16 නමුත් පේතෘස් දොරටුව ළඟ සිට දිගටම තට්ටු කළේය. ඔවුහු දොර විවෘත කළ විට ඒ පේතෘස් බව දැක පුදුම වූහ. 17 නමුත් ඔහු ඔවුන්ට නිහඬ වෙන්න කියා අතින් සංඥා කර,+ යෙහෝවා දෙවි ඔහුව සිරගෙයින් නිදහස් කළ ආකාරය විස්තර කළේය. “මේ දේවල් යාකොබ්ට+ සහ සහෝදරයන්ට දන්වන්න” කියා පවසා ඔහු එතැනින් පිටත් වී වෙන තැනකට ගමන් කළේය.

18 ඊළඟ උදෑසන+ පේතෘස්ට සිදු වූ දේ ගැන හේවායන් අතර මහත් කලබලයක් ඇති විය. 19 හෙරොද්+ ඔහුව සෙවීමට මහත් වෑයමක් දැරුවත් ඔහුව සොයාගැනීමට හැකි වූයේ නැත. ඔහු මුරකරුවන්ව තමන් ඉදිරියට කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කළ පසු ඔවුන්ට දඬුවම් නියම කළේය.+ ඉන්පසු ඔහු යුදයෙන් පිටත් වී සිසේරියට ගොස් එහි යම් කාලයක් ගත කළේය.

20 ඒ කාලයේදී හෙරොද්, තීර් සහ සීදොන්හි වැසියන් සමඟ කෝපයෙන් සිටි නිසා ඔහු සිතාගෙන සිටියේ ඔවුන්ට විරුද්ධව යුද්ධ කිරීමටය. එවිට එම නුවරවලින් දූත පිරිසක් ඇවිත් රජුගේ මන්දිරයේ වාසය කළ සියලුදෙනාව බලා කියා ගත් බ්ලස්ටස් නම් තැනැත්තා මාර්ගයෙන් සාමය සඳහා ඉල්ලීමක් කළෝය. ඔවුන් එසේ කළේ ඔවුන්ගේ ප්‍රදේශයට හෙරොද් රජුගේ ප්‍රදේශයෙන් ආහාර සපයනු ලැබූ නිසාය.+ 21 ඔවුන්ව ඇමතීමට විශේෂ දවසක් යොදාගත් හෙරොද්, එදින රාජකීය වස්ත්‍රවලින් සැරසී විනිශ්චයාසනයෙහි අසුන්ගෙන රැස්ව සිටි පිරිසට ප්‍රසිද්ධියේ ඇමතුවේය. 22 එවිට රැස්ව සිටි අය, “මෙය නම් මිනිසෙකුගේ කටහඬක් වෙන්න බැහැ. මෙය දෙවි කෙනෙකුගේ කටහඬක් විය යුතුයි”+ කියා පැවසූහ. 23 ඒ අවස්ථාවේදී ඔහු ඒ ගෞරවය දෙවිට දුන්නේ නැත.+ එමනිසා යෙහෝවා දෙවිගේ දූතයෙක් විගස ඇවිත් ඔහුට පහර දුන්නේය.+ එවිට ඔහුගේ සිරුර පුරාම පණුවන් ගසා ඔහු මිය ගියේය.

24 මේ අතර යෙහෝවා දෙවිගේ පණිවිඩය+ සියලුදෙනා අතරේ දිගටම පැතිර ගියේය.+

25 බානබස්+ සහ සාවුල්, යෙරුසලමෙහි සිටි සියලුදෙනාට සහනාධාර බෙදා දුන් පසු+ මාක් යන වාසගම දැරූ යොහන් සමඟ+ අන්තියෝකියට නැවත ගියෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න