ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 6:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 එලෙස ඔවුන් මාගේ නාමය භාවිත කර+ ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතුයි. එවිට මමද ඔවුන්ට ආශීර්වාද කරන්නෙමි.”+

  • 2 ලේකම් 7:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මාගේ නාමය දරන+ මා තෝරාගත් සෙනඟ+ ඔවුන් කරන වැරදි දේවලින් ඉවත් වී+ බැගෑපත්ව+ මට කන්නලව් කරමින්+ මාගේ පිහිට පැතුවොත්+ ස්වර්ගයේ සිට මම ඔවුන්ට සවන් දෙන්නෙමි.+ ඔවුන්ගේ පව්වලට සමාව දී+ ඔවුන්ගේ දේශය යළි සමෘද්ධිමත් කරන්නෙමි.+

  • යෙසායා 43:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ මාගේ සේවකයා වශයෙන්ද මම ඔබව තෝරාගතිමි.+ ඔබ මාව දැන හඳුනා ගෙන+ මා කෙරෙහි විශ්වාසය තබන පිණිසත්+ මා කිසිදා නොවෙනස් වන දෙවි කෙනෙකු බව තේරුම්ගන්නා පිණිසත්+ මම ඔබව තෝරාගතිමි. මට පෙර කිසි දෙවි කෙනෙක් සිටියේ නැත.+ මින් මතු කිසිදාක මා හැර වෙන කිසි දෙවි කෙනෙක් සිටින්නේද නැත.+

  • යෙසායා 63:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 අපි කිසිවිටෙකත් ඔබගේ පාලනය යටතේ නොසිටි ඔබගේ නමින් නොහැඳින්වූ සෙනඟක්+ මෙන් වන්නෙමු. අපි දැන් බොහෝ කාලයක් පුරා මේ තත්වයේ සිටින්නෙමු.

  • දානියෙල් 9:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 අනේ යෙහෝවා දෙවියනි, අපිට සවන් දෙන්න.+ අනේ යෙහෝවා දෙවියනි, අපිට සමාව දෙන්න.+ මන්ද මේ සෙනඟත් මේ නුවරත් ඔබේ නාමය දරනවා.+ යෙහෝවා, මාගේ දෙවියනි, දැන් ප්‍රමාද නොවී+ ඔබේ නාමය වෙනුවෙන් ක්‍රියා කරන්න.”+

  • ක්‍රියා 15:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මා එසේ කරන්නේ ඉතුරු වූ සියලුදෙනා සියලු ජාතීන්වල මිනිසුන් සමඟ එකතු වී යෙහෝවා දෙවිට ළං වී ඔහුගේ මඟ පෙන්වීම් පතන පිණිසය. මේ මිනිසුන් මාගේ නාමය දරන සෙනඟකි. මෙසේ පවසන්නේ මේ සියලු දේ සිදු කරන යෙහෝවා දෙවිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න