යොෂුවා 21:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 යමෙකුව මරා දැමූ බවට චෝදනාවක් ලැබූ කෙනෙකුට පලා යෑම සඳහා, ගාද් ගෝත්‍රයට+ අයත් නගරවලින් ගිලියද්හි+ පිහිටි ආරක්ෂිත නගරයක් වන රාමොත් හා ඒ අවට ඇති තණබිම්ද මහනායිම්,+ 1 රාජාවලිය 22:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට ඊශ්‍රායෙල්හි රජ තම සේවකයන්ට මෙසේ පැවසීය. “රාමොත්-ගිලියද්+ ඇත්තටම අයිති අපට බව ඔබ දන්නවාද? නමුත් සිරියාවේ රජුගෙන් එය නැවත ලබාගන්න අප තවමත් පියවර ගෙන නැහැ.” 2 රාජාවලිය 8:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 දිනක් අහසියා රජ ආහබ්ගේ පුත් යෙහෝරම් සමඟ සිරියාවේ රජු වන හසායෙල්ට විරුද්ධව යුද්ධ කිරීමට+ රාමොත්-ගිලියද් නගරය+ බලා ගියේය. එහෙත් සිරියානු හමුදාව යෙහෝරම් රජුට පහර දුන්නෝය.+ 1 ලේකම් 6:80 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 80 ගාද් ගෝත්‍රයට+ අයත් ගිලියද්හි පිහිටි රාමොත්+ හා ඒ අවට පිහිටි තණබිම්ද මහනායිම්+ හා ඒ අවට පිහිටි තණබිම්ද
38 යමෙකුව මරා දැමූ බවට චෝදනාවක් ලැබූ කෙනෙකුට පලා යෑම සඳහා, ගාද් ගෝත්‍රයට+ අයත් නගරවලින් ගිලියද්හි+ පිහිටි ආරක්ෂිත නගරයක් වන රාමොත් හා ඒ අවට ඇති තණබිම්ද මහනායිම්,+
3 එවිට ඊශ්‍රායෙල්හි රජ තම සේවකයන්ට මෙසේ පැවසීය. “රාමොත්-ගිලියද්+ ඇත්තටම අයිති අපට බව ඔබ දන්නවාද? නමුත් සිරියාවේ රජුගෙන් එය නැවත ලබාගන්න අප තවමත් පියවර ගෙන නැහැ.”
28 දිනක් අහසියා රජ ආහබ්ගේ පුත් යෙහෝරම් සමඟ සිරියාවේ රජු වන හසායෙල්ට විරුද්ධව යුද්ධ කිරීමට+ රාමොත්-ගිලියද් නගරය+ බලා ගියේය. එහෙත් සිරියානු හමුදාව යෙහෝරම් රජුට පහර දුන්නෝය.+
80 ගාද් ගෝත්‍රයට+ අයත් ගිලියද්හි පිහිටි රාමොත්+ හා ඒ අවට පිහිටි තණබිම්ද මහනායිම්+ හා ඒ අවට පිහිටි තණබිම්ද