ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 22:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “ඔබ අතරේ මන්තරකාරියක සිටිනවා නම් ඇයව මරා දැමිය යුතුයි.+

  • ලෙවී කතාව 19:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 “‘මායාකාරයන්ගෙන්+ හෝ ශාස්ත්‍ර කියන්නන්ගෙන්+ හෝ උපකාර නොපතන්න. එසේ කළොත් ඔබ අපවිත්‍ර වනු ඇත. මා ඔබේ දෙවි වන යෙහෝවාය.

  • ලෙවී කතාව 20:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “‘මට ද්‍රෝහි වෙමින් මායාකාරයන්ගෙන්+ හා ශාස්ත්‍ර කියන්නන්ගෙන්+ උපකාර පතන සියලුදෙනාවම මම ප්‍රතික්ෂේප කරන්නෙමි. මම ඔවුන් සමඟ මහත් සේ උදහස් වී ඔවුන්ව මරා දමන්නෙමි.+

  • ලෙවී කතාව 20:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “‘මන්තර ගුරුකම් කරන නැත්නම් ශාස්ත්‍ර කියන පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ ඔබ අතරේ සිටියොත්+ ඔවුන්ව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඔවුන්ට ගල් ගසා මැරිය යුතුයි. ඔවුන්ගේ මරණයට වග කිව යුත්තේ ඔවුන්මය.’”+

  • ද්විතීය කතාව 18:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 කොඩිවින සහ හදිහූනියම්+ කරන්නවත් කට්ටඩියෙකුගේ+ හෝ ශාස්ත්‍ර+ බලන කෙනෙකුගේ උපකාර ලබන්නවත් මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත්+ කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. එවැනි දේවල් කරන කිසිවෙක් ඔබ අතරේ නොසිටිය යුතුයි.

  • එළිදරව් 21:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නමුත් බියගුලු අයටත් විශ්වාසයක් නැති අයටත්+ අපවිත්‍ර මෙන්ම පිළිකුල් දේවල් කරන අයටත්+ මිනී මරුවන්ටත්+ වේශ්‍යාකම්* කරන්නන්ටත්+ භූතවාදී ක්‍රියාවල යෙදෙන අයටත් රූප වඳින්නන්ටත්+ සියලු බොරුකාරයන්ටත්+ හිමි වන්නේ ගින්නෙන්ද+ ගෙන්දගමින්ද+ දැවෙන විලයි. එයින් නියෝජනය වන්නේ දෙවෙනි මරණයයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න