ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 17:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔබේ නාමය+ නොවෙනස්ව පවතීවා! එය සදහටම ශ්‍රේෂ්ඨ නාමයක් ලෙස පවතීවා!+ එවිට ජනයා, ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි+ සැබවින්ම ඊශ්‍රායෙල්හි දෙවිය’+ කියා පවසයි. ඔබේ සේවකයා වන මගේ පෙළපත ඔබ ඉදිරියෙහි සදහටම පවතීවා!+

  • 1 ලේකම් 29:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවියනි, ශ්‍රේෂ්ඨ,+ බලවත්,+ අතිඋත්කෘෂ්ට+ දෙවි ඔබයි. සියලු ගෞරවය+ හිමි විය යුත්තේ ඔබටයි. අහසේ සහ පොළොවේ ඇති සියල්ල අයිති ඔබටයි.+ යෙහෝවා දෙවියනි, සියලුදෙනාටම වඩා උසස්ව සිටින්නේ ඔබයි.+ සියලුදෙනා කෙරෙහි රජකම් කරන්නෙත් ඔබයි.+

  • ගීතාවලිය 72:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔහුගේ තේජවත් නාමය සදාකාලයෙන් සදාකාලයටම ගෞරවයට පත් වේවා!+

      ඔහුගේ තේජසින් මුළු පොළොවම පිරී යනු ලැබේවා!+

      ආමෙන්, ආමෙන්.

  • මතෙව් 6:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “එමනිසා ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි.+

      “‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය+ සැමදා ශුද්ධව පවතීවා!*+

  • යොහන් 12:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 පියාණෙනි, ඔබගේ නාමය ගෞරවයට පත් කරන්න!” එවිට ස්වර්ගයෙන් හඬක්+ ඇවිත්, “මම එය ගෞරවයට පත් කළෙමි. නැවතත් එය ගෞරවයට පත් කරන්නෙමි”+ කියා කීවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න