ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 20:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 සමාරියට+ විරුද්ධව සටන් කරන පිණිස සිරියාවේ රජු වූ බෙන්-හාදද්+ තමාගේ මුළු හමුදාවද අශ්වයන්ද+ අශ්ව රථද+ ඇතුළුව තවත් රජවරුන් තිස්දෙදෙනෙකුද+ සමඟ ගොස් එය වැටලුවේය.+

  • 1 රාජාවලිය 22:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 රජු මිය ගිය පසු ඔවුහු ඔහුගේ මළ සිරුර සමාරියට ගෙනැවිත් එහි තැන්පත් කළෝය.+

  • 2 රාජාවලිය 17:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඇසිරියාවේ රජ බැබිලෝනිය,+ කූතා, අව්වා,+ හමාත්+ සහ සෙෆාවායිම්+ යන ස්ථානවල විසූ ජනයාව ගෙනැවිත්, ඊශ්‍රායෙල්වරුන් කලින් පදිංචිව සිටි සමාරියේ නගරවල+ පදිංචි කරවීය. ඔවුහු සමාරිය අයිති කරගෙන එහි නගරවල ජීවත් වූහ.

  • ආමොස් 6:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “සියලු ජාතීන් අතරින් ප්‍රමුඛත්වය ගන්නා ඊශ්‍රායෙල්වරුන්ගේ උත්තමයන් පිටට මහත් විපතක් පැමිණෙනු ඇත. ඔවුහු සියොන්හි විවේක සුවයෙන් කල් ගෙවති.+ සමාරිය කන්ද මත තමන් සුරක්ෂිතව සිටිනවායයි විශ්වාස කරති. ඊශ්‍රායෙල් ජනයා පිහිට පතා යන්නේ ඔවුන් වෙතටය.

  • ක්‍රියා 8:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ෆිලිප් ඔවුන්ගෙන් එක් අයෙකි. ඔහු සමාරිය නම් නුවරට ගොස්+ එහි සිටි අයට ක්‍රිස්තුස් ගැන දේශනා කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න