ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 6:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 පසු කාලයකදී සිරියාවේ රජු වූ බෙන්-හාදද් තම මුළු හමුදාව රැස් කරගෙන සමාරිය වැටලුවේය.+

  • 2 රාජාවලිය 8:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එය දුටු හසායෙල්, “මගේ ස්වාමීනි, ඇයි ඔබ අඬන්නේ” කියා ඇසුවේය. එලිෂා මෙසේ කීවේය. “ඔබ ඊශ්‍රායෙල්වරුන්ට කරන්න යන විනාශය ගැන මම හොඳින් දන්නවා.+ ඔබ ඔවුන්ගේ බලකොටුවලට ගිනි තබා ඔවුන්ගේ හොඳම යුධ භටයන්ව කඩුවෙන් මරා දමනවා. ඔබ ඔවුන්ගේ දරුවන්ව පොළොවේ ගසා මරා දමනවා.+ ගැබිනි ස්ත්‍රීන්ව කඩුවෙන් කපා දමනවා.”+

  • 2 ලේකම් 18:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එවිට මිකායා මෙසේ කීවේය. “එඬේරෙක් නැති බැටළුවන් මෙන් ඊශ්‍රායෙල්වරුන් කඳුකරයේ ඒ මේ අත විසිරී සිටින ආකාරය මට පෙනෙනවා.+ ඒ ගැන යෙහෝවා දෙවි මෙසේ පවසනවා. ‘ඔවුන්ව බලාගැනීමට ස්වාමිවරු නැත.+ එහෙයින් ඔවුන් එක් එක් කෙනාට තම තමන්ගේ නිවෙස්වලට සමාදානයෙන් යන්න ඉඩ දෙන්න.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න