1 රාජාවලිය 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබේ ඉල්ලීම මම අනිවාර්යයෙන්ම ඉටු කරන්නෙමි.+ ඔබ හා සමාන කිසිවෙක් මින් පෙර කිසි දිනක සිටියේවත් මින්පසු සිටින්නේවත් නැති වන ලෙස+ මම ඔබට ප්‍රඥාවන්ත සිතක්ද නිවැරදිව තීරණ ගැනීමට තේරුම්ගැනීමේ ශක්තියද+ ලබා දෙන්නෙමි. 1 රාජාවලිය 4:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 දෙවි, සලමොන් රජුට ප්‍රඥාවත්+ තේරුම්ගැනීමේ හැකියාවත්+ නොඅඩුව දුන්නේය. මුහුදු වෙරළේ වැලිවලට සමාන වූ+ පුළුල් අවබෝධයක්ද*+ දෙවි ඔහුට ලබා දුන්නේය. 1 රාජාවලිය 4:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 සියලු ජාතීන්ට අයත් ජනයා සලමොන් රජුගේ ප්‍රඥාව ගැන දැනගන්නා පිණිස ඔහු වෙත පැමිණියෝය.+ ඔහුගේ ප්‍රඥාව ගැන ආරංචි වී සෑම රටකම සිටි රජවරුද ඔහු වෙතට තම දූතයන් එවූහ.+ කොලොස්සි 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 වස්තුවක් හා සමාන සියලුම ප්‍රඥාවත් දැනුමත් සුරක්ෂිතව සඟවා ඇත්තේ ක්‍රිස්තුස් තුළය.+
12 ඔබේ ඉල්ලීම මම අනිවාර්යයෙන්ම ඉටු කරන්නෙමි.+ ඔබ හා සමාන කිසිවෙක් මින් පෙර කිසි දිනක සිටියේවත් මින්පසු සිටින්නේවත් නැති වන ලෙස+ මම ඔබට ප්‍රඥාවන්ත සිතක්ද නිවැරදිව තීරණ ගැනීමට තේරුම්ගැනීමේ ශක්තියද+ ලබා දෙන්නෙමි.
29 දෙවි, සලමොන් රජුට ප්‍රඥාවත්+ තේරුම්ගැනීමේ හැකියාවත්+ නොඅඩුව දුන්නේය. මුහුදු වෙරළේ වැලිවලට සමාන වූ+ පුළුල් අවබෝධයක්ද*+ දෙවි ඔහුට ලබා දුන්නේය.
34 සියලු ජාතීන්ට අයත් ජනයා සලමොන් රජුගේ ප්‍රඥාව ගැන දැනගන්නා පිණිස ඔහු වෙත පැමිණියෝය.+ ඔහුගේ ප්‍රඥාව ගැන ආරංචි වී සෑම රටකම සිටි රජවරුද ඔහු වෙතට තම දූතයන් එවූහ.+