ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 8:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි.

  • දේශනාකාරයා 12:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 සියල්ල සලකා බැලූ පසු මගේ අවසන් නිගමනය මෙයයි. සැබෑ දෙවිට ගරුබිය දක්වමින්+ ඔහුගේ ආඥා පිළිපදින්න.+ මිනිසාගේ යුතුකම එයයි.

  • යෙරෙමියා 10:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 සියලු ජාතීන්ගේ රජ්ජුරුවනි,+ ඔබට ගරුබිය නොදක්වන්නේ කවුද?+ සෑම කෙනෙකුම ඔබට ගරුබිය දැක්වීම සුදුසුය. මන්ද ජාතීන් අතරේ ප්‍රඥාවන්තයන් සිටියත් රජවරුන් සිටියත් ඒ කිසිවෙකු කිසි ලෙසකින් ඔබට සම කළ නොහැක.+

  • දානියෙල් 6:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මගේ රාජධානියේ සෑම පළාතකම ජීවත් වන ජනයා දානියෙල්ගේ දෙවි ඉදිරියේ භයෙන්ද වෙවුලමින්ද සිටිය යුතු බවට+ මම නියෝග කරමි.+ සදාකාලයෙන් සදාකාලයට සිටින ජීවමාන දෙවි ඔහුය.+ ඔහුගේ රාජ්‍යය+ කිසිදා විනාශ නොවන්නේය.+ ඔහුගේ පාලනයද සදහටම පවතින්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න