ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 2:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මේ සියල්ල දුටු එලිෂා කෑගසා මෙසේ කීවේය. “මගේ පියාණෙනි, මගේ පියාණෙනි,+ මේ ඊශ්‍රායෙල්හි යුධ රථය හා එහි අසරුවන් නොවේද!”+ ඉන්පසු ඔහුට එලියාව නොපෙනී ගියේය. එවිට එලිෂා තමාගේ පිට වස්ත්‍රය දෙකට ඉරුවේය.+

  • 2 රාජාවලිය 5:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එවිට ඔහුගේ සේවකයෝ ඔහු ළඟට පැමිණ මෙසේ කීවෝය. “පියාණෙනි,+ අනාගතවක්තෘවරයා මීට වඩා අමාරු දෙයක් කරන්න කියා පැවසුවා නම් ඔබ එය කරන්නේ නැද්ද? ඔහු ඔබට කිව්වේ, ‘දිය නා පවිත්‍ර වෙන්න’ කියායි. එය සුළු දෙයක් නෙවෙයිද?”

  • 2 රාජාවලිය 13:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඒ කාලයේදී එලිෂා+ අසනීප වී මරණාසන්නව සිටියේය.+ එක් දිනක් ඊශ්‍රායෙල්හි රජු වූ යෙහෝයාෂ් ඔහුගේ සුව දුක් බැලීමට පැමිණියේය. එවිට රජ එලිෂාගේ මුහුණ සිපගෙන, “මගේ පියාණෙනි,+ මගේ පියාණෙනි, ඊශ්‍රායෙල්හි යුධ රථයත් එහි අසරුවනුත් අපට අවශ්‍යයයි”*+ කියමින් හැඬුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න