1 සාමුවෙල් 16:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එබැවින් සාමුවෙල් තෙල් භාජනය ගෙන,+ ඔහුගේ සහෝදරයන් ඉදිරියේ ඔහුව අභිෂේක කළේය. ඒ මොහොතේ සිට යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ පසුව සාමුවෙල් රාමා+ බලා පිටත් විය. 1 සාමුවෙල් 17:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යූදා දේශයේ බෙත්ලෙහෙම්හි ජීවත් වූ එෆ්‍රාත්වරයෙකු+ වන යෙස්සේට පුත්‍රයෝ අටදෙනෙක් සිටියෝය.+ දාවිත්ද ඔහුගේ පුත්‍රයෙකි. සාවුල් රජකම් කළ කාලයේදී යෙස්සේ මහලුව සිටියේය. මතෙව් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙස්සේගේ පුත්‍රයා දාවිත්+ රජුය.+ දාවිත්ගේ පුත්‍රයා සලමොන්ය.+ සලමොන්ගේ මව උරියාගේ බිරිඳව සිටි තැනැත්තියයි. රෝම 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ ශුභාරංචිය ඔහුගේ පුත්‍රයා පිළිබඳවය. ඔහු මිනිසෙකු ලෙස+ ඉපදුණේ දාවිත්ගේ පෙළපතින්ය.+
13 එබැවින් සාමුවෙල් තෙල් භාජනය ගෙන,+ ඔහුගේ සහෝදරයන් ඉදිරියේ ඔහුව අභිෂේක කළේය. ඒ මොහොතේ සිට යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ පසුව සාමුවෙල් රාමා+ බලා පිටත් විය.
12 යූදා දේශයේ බෙත්ලෙහෙම්හි ජීවත් වූ එෆ්‍රාත්වරයෙකු+ වන යෙස්සේට පුත්‍රයෝ අටදෙනෙක් සිටියෝය.+ දාවිත්ද ඔහුගේ පුත්‍රයෙකි. සාවුල් රජකම් කළ කාලයේදී යෙස්සේ මහලුව සිටියේය.
6 යෙස්සේගේ පුත්‍රයා දාවිත්+ රජුය.+ දාවිත්ගේ පුත්‍රයා සලමොන්ය.+ සලමොන්ගේ මව උරියාගේ බිරිඳව සිටි තැනැත්තියයි. රෝම 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ ශුභාරංචිය ඔහුගේ පුත්‍රයා පිළිබඳවය. ඔහු මිනිසෙකු ලෙස+ ඉපදුණේ දාවිත්ගේ පෙළපතින්ය.+