ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 14:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබ සිතාගෙන සිටියේ මෙලෙසයි. ‘මම අහසට නඟින්නෙමි.+ දෙවිගේ තාරකාවලටත්+ වඩා ඉහළට නැඟ මගේ සිංහාසනය පිහිටුවන්නෙමි.+ දේශයේ උතුරු කෙළවරට+ ගොස් සෙනඟ රැස් වෙන කන්දේ හිඳගෙන මම පාලනය කරන්නෙමි.+

  • ආමොස් 9:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔවුන් පොළොව හාරාගෙන ගොස් ඉතා ගැඹුරු ස්ථානයක සැඟවුණත් මම ඔවුන්ව සොයාගන්නෙමි.+ අහස තරම් උස් තැනකට ගොස් සැඟවී සිටියත් මම ඔවුන්ව පහතට හෙළන්නෙමි.+

  • ඔබදියා 4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔබ රාජාලියෙකු මෙන් උස් ස්ථානයක ඔබේ කැදැල්ල සාදාගෙන සිටියද තාරකා අතරේ ඔබේ කැදැල්ල තනාගත්තද මම ඔබව එතැනින් පහතට ඇද දමන්නෙමි.”+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න