ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 25:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 අධික ලෙස මීපැණි කෑම සුදුසු නැත.+ මිනිසෙකු තමාටම ගෞරවය සොයාගන්නේ නම් ඔහුට හිමි වන්නේ සැබෑ ගෞරවයක්යයි පැවසිය හැකිද?+

  • යෙරෙමියා 9:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ප්‍රඥාවන්තයා තම ප්‍රඥාව ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකිය යුතුයි.+ බලවන්තයාද තමාගේ බලවත්කම ගැන පුරසාරම් දෙඩීම නතර කළ යුතුයි.+ ධනවතාත් තමාගේ ධන සම්පත් ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකී සිටිය යුතුයි.”+

  • 2 කොරින්ති 10:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 නමුත් තමන්ට සුදුසුකම් ඇති බව කියා සිටින අයගේ තත්වයට පත් වෙන්නවත් ඔවුන් සමඟ අපව සැසඳීමටවත් අපට කිසි ලෙසකින්වත් අවශ්‍ය නැත.+ ඔවුන් තමන් ගැන යම් නිගමනවලට පැමිණ තිබෙනවා නම් ඒ ඔවුන්ගේම ප්‍රමිති හා මතවලට අනුවයි. එයින් පැහැදිලි වන්නේ ඔවුන්ට කිසි අවබෝධයක් නැති බවය.+

  • 2 කොරින්ති 10:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මන්ද අනුමැතිය ලබාගන්නේ තමන්ගේම සුදුසුකම් ගැන මහ ඉහළින් කතා කරන තැනැත්තා නොව+ යෙහෝවා දෙවි+ සුදුසුයි කියා සහතික කරන තැනැත්තාය.+

  • 2 කොරින්ති 12:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මා සීමාව ඉක්මවා ආඩම්බරයෙන් කතා කළේ එසේ කිරීමට ඔබ මාව පෙලඹූ නිසාය.+ ඔබ මගේ සුදුසුකම් ගැන මා වෙනුවෙන් කතා කර තිබුණා නම් මට එසේ කතා කිරීමට සිදු වන්නේ නැත. මා වටිනාකමක් නැති කෙනෙකු වුවත්+ ඔබ මහ ඉහළින් සලකන+ නියෝජිතයන්ට* වඩා කිසි ලෙසකින්වත් මා පහත් කෙනෙකු බව කිසිවෙකුට කිව නොහැක.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න