ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 19:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “‘නඩු විභාගයකදී ඔබ අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතුයි. දුප්පතාට අනවශ්‍ය සැලකිල්ලක් දැක්වීමෙන්+ හෝ ධනවතාට අනිසි අනුග්‍රහයක්+ දැක්වීමෙන් හෝ වළකින්න. ඔබ විනිශ්චය කරද්දී එකිනෙකාට යුක්තිය ඉටු කළ යුතුයි.

  • ද්විතීය කතාව 16:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔවුන් අතින් කිසිම ආකාරයක අසාධාරණයක් සිදු නොවිය යුතුයි.+ සියල්ලන්ටම එක හා සමානව සැලකිය යුතු+ ඔවුන් අල්ලස් ගැනීමෙන්ද වැළකී සිටිය යුතුයි. මන්ද හොඳ විනිශ්චයක් දෙන ඥානවන්තයෙකුව පවා අල්ලසක් දී නම්මවාගත හැකියි.+ එයින් ධර්මිෂ්ඨ කෙනෙකු වුණත් තමා දුන් තීන්දුව වෙනස් කරන්න පෙලඹිය හැකියි.

  • හිතෝපදේශ 18:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 දුෂ්ටයාගේ පැත්ත ගැනීමත්+ ධර්මිෂ්ඨයාට යුක්තිය ඉටු නොකිරීමත් නුසුදුසුය.+

  • යාකොබ් 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මාගේ සහෝදරයෙනි, අපගේ තේජවත් ස්වාමීන්+ වන යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් පිළිපදින අතරම ඔබ ඇතැම් අයට විශේෂ සැලකිල්ලක් දක්වමින් සිටිනවාද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න