ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 10:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඒ කාලයේදී ඊශ්‍රායෙල් දේශයේ ඉතුරු වන අයද+ යාකොබ්ගේ ගෘහයේ බේරී ජීවත් වන අයද නැවත කිසිදා තමන්ට පහර දුන් තැනැත්තාගෙන් උපකාර පතන්නේ නැත.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා+ වන යෙහෝවා දෙවිව මුළු හදින්ම විශ්වාස කර+ ඔහුගෙන් උපකාර පතන්නෝය.

  • යෙරෙමියා 50:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඊශ්‍රායෙල්වරුන් හා යුදෙව්වරුන් යන දෙපිරිසම පීඩා විඳිති. ඔවුන්ව වහල්කමට ගත් අය ඔවුන්ට කිසි නිදහසක් නොදී+ ඔවුන්ව තම අණසක යටතේම තබාගෙන සිටිති.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න