යෙසායා 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ කාලයේදී ඊජිප්තු දේශයේ නගර පහක වැසියෝ+ කානාන් දේශයේ කතා කරන භාෂාව කතා කරනු ඇත.+ ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිට කැප වන බවට දිවුරා පොරොන්දු+ වෙති. ඉන් එක් නගරයක්, “විනාශයට පමුණුවන නගරය” ලෙස හඳුන්වනු ලබන්නේය. යෙරෙමියා 44:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ඊජිප්තුවේ මිග්දෝල්හිද+ තාහ්පනේස්හිද+ නොෆ්හිද+ පත්‍රොස් දේශයෙහිද+ ජීවත් වූ යුදෙව්වරුන්ට පැවසිය යුතු පණිවිඩයක් දෙවිගෙන් යෙරෙමියාට ලැබිණ.+ එම පණිවිඩයෙහි මෙසේ සඳහන් විය.
18 ඒ කාලයේදී ඊජිප්තු දේශයේ නගර පහක වැසියෝ+ කානාන් දේශයේ කතා කරන භාෂාව කතා කරනු ඇත.+ ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිට කැප වන බවට දිවුරා පොරොන්දු+ වෙති. ඉන් එක් නගරයක්, “විනාශයට පමුණුවන නගරය” ලෙස හඳුන්වනු ලබන්නේය.
44 ඊජිප්තුවේ මිග්දෝල්හිද+ තාහ්පනේස්හිද+ නොෆ්හිද+ පත්‍රොස් දේශයෙහිද+ ජීවත් වූ යුදෙව්වරුන්ට පැවසිය යුතු පණිවිඩයක් දෙවිගෙන් යෙරෙමියාට ලැබිණ.+ එම පණිවිඩයෙහි මෙසේ සඳහන් විය.